Tiktok Audience Targeting Help

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,162
    22,595
    113
    ubata mama kiwa eka therila na. api mea post daana widiyatama dammama kohoma default penna a account eken post karana ekage region country ekatama tama. post ekak viral wunama or wena ratawala wala un inna groups / forums wala dala a a rata walin traffic eddi wage arunama post daana ekage country/region tama penne. ekai wena rata wal walata karana ewun vpn use karanne. wena rata wal wala inna ekektta kiyala 'posts' post karaganne. wena ratak target karanwa nam hashtag keywords idan okkoma a adaaala rata target karala karanne. vpn use karanawa, a rate un inna groups /forums site use karnawa. nathinwa uba ohe damma kiyala ubata ona rate unta suggest wenne na.

    mage ona tharam issara idan video daana channel wala international views awith tynwa millions ganan vpn noda youtube. but ewa awe international forums site wala , reddit wala share karala. or ehema noda post karaputawath awith tynwa a a dawas wala viral wena content dala. and fb n youtube deke audince target wena wiidya wenas . ekai fb waladi ara kiwa dewal kattiya karanne
    උඹ කියන එක තේරුනා.
    උඹ කියන එක හරි ඇති ටික්ටොක් වලට.
    මම කිවුවෙ Youtube වල එහෙම ගැටලුවක් නෑ කියල.
    අපි USA වලට හරියන Content නන් දාන්නෙ මුලදි ලංකාවෙ උන්ට suggest උනත් ටික දවසකින් ඉබේම ඒක USA වලට මාරු වෙනව.
    Algorithm එක learn කරනව මේ content ගැලපෙන්නෙ මේ අදාල රටට කියල.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,557
    3,979
    113
    Lanka
    උඹ කියන එක තේරුනා.
    උඹ කියන එක හරි ඇති ටික්ටොක් වලට.
    මම කිවුවෙ Youtube වල එහෙම ගැටලුවක් නෑ කියල.
    අපි USA වලට හරියන Content නන් දාන්නෙ මුලදි ලංකාවෙ උන්ට suggest උනත් ටික දවසකින් ඉබේම ඒක USA වලට මාරු වෙනව.
    Algorithm එක learn කරනව මේ content ගැලපෙන්නෙ මේ අදාල රටට කියල.
    ow eka tama mama kiwe utube vs fb, tiktok wala suggest wena widiya wenas kiyala. lesima wede itin uba content hadala account eka ubata ona rataka ekekta deela tiyapan. USA wage nam ona tharam apey ewun ine bn. hari lesi itin uta content ywala post krna kiyana eka wena dagalanawata wada. passe audince eka followers la a adala raten wadi wunama mehe idala dammath awulak na.
    meke mea mula tika balapan. api kiwama ekama tama tiynne

    1779893334596.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    මම ඔය it සීන් ගැන වැඩිය දන්නෙ නෑ..

    නිකමට මේ කියන්නෙ..,
    VPN පාවිච්චි කරල යමක් කරගන්න බැරිද...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,326
    5,419
    113
    Youtube එකට general advice එක හදන රට වැඩක් නෑ ටාගට් කරන audience එකට හරියන්න content හැදුවම අදාල උන්ට suggest වෙනව කියන එක.
    ඒක ඒ විදිහටම තමයි වෙන්නෙත්.
    මම අවුරුදු සෑහෙන ගානක් ඉඳන් Youtube කරන්නෙ. කවදාවත් VPN දදා audience target කරල නෑ.

    අනික VPN දාලා එකවුන්ට් හදල වෙන්න පුලුවන් ප්‍රශ්න තියෙනව.
    සමහර platform වලින් ban කරනව.
    සමහර වෙලාවට account එක හැදුවත් පස්සෙ address verification, monetization වලදි ප්‍රශ්න එන්න පුලුවන්.
    ඒකයි කරල experience තියෙන උන්ගෙන් අහල කරන දෙයක් කරන්නෙ.
    උබත් දැන් ඔය කිවුවට කරල නෙමේනෙ කියන්නෙ.

    උදව් කරන්න එන මිනිස්සුන්ට බැනල වැඩ කරගන්න නම් හම්බෙන්නෙ නෑ ගොනෝ. ඉස්සෙල්ල ඒක ඉගෙන ගනින්.

    මම දන්න දේ කිව්වෙ. මම දැකල තියෙනව එහෙම තමයි කරන අය කරන්නෙ.

    බෑන් උනොත් බෑන් වෙන්නෙ ටෙස්ට් අකවුන්ට් එක. එහෙම බහුතරයක් බෑන් වෙනව දැකල නෑ.

    කියන දේ ගන්නව නම් ගනින්. නැත්තන් නිකන් හිටපන්.

    පව් කියල මෙතන උබට ස්පූන් ෆීඩ් කරලත් ගිලින්නෙ නැත්තන් ඕනෙ හුට්ටක් කරගනින්
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,806
    10,298
    113
    මේ දවස්වල ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනව mexico ටාගට් කරල පොලිටිකල් කොන්ටෙන්ට් දාන්න.

    mexico ටාගට් කරල කොන්ටෙන්ට් අපේ අය කරනකොට, අපේ අය Mexican language එක දන්නේ නෑනේ මචන් එතකොට කොහොමද Mexican language එකෙන් කොන්ටෙන්ට් හදන්නේ ?