Home තරු ගොසිප් ‘යුරේනි කැමති ඕනෑම කෑමක් හදල දෙනවා’ චරිත් කියන කතාව
තරු ගොසිප්
98
0
මේ දවස් වල අපේ රටේ ගොඩක් ජනප්‍රිය සූපවේදියෙක් තමයි චරිත් නිපුන් කියල කියන්නේ. චරිත් ප්‍රේක්ශකයන් අතරෙ ජනප්‍රිය වුනේ ඔහුගේ කෑම හදන වීඩියෝ හරහායි. ඉතින් දක්ශ සහ ජනප්‍රිය සූපවේදියෙකු වන් චරිත් මේ වෙනකොට කෑම හදන වීඩියෝ රැසක්ම නිර්මානය කරල තියෙනවා. චරිත් කාලයක් ඉදන් අපේ රටේ ප්‍රසිද්ධ හෝටලයක ඔහු සූපවේදියෙකු වශයෙන් කටයුතු කරනවා. ඔහු මේ විදිහට කෑම හදන විඩියෝ හරහා ප්‍රේක්ශකයන් අතරෙ ජනප්‍රිය වෙයි කියල ඔහු හිතුවෙත් නැහැ කියලයි චරිත්නම් කියන්නේ. ඒ වගේම තමන්ට ලැබුන ප්‍රසිද්ධිය ගැන නිහතමානී සතුටක් තියෙනව කියලත් ඔහු කියල තිබුනා.
ඉතින් චරිත් ගැන විස්තර ටිකක් කියනවනම්, ඔහුට මේ වෙනකොට වයස අවුරුදු 25ක් පමන වනවා. චරිත්ගෙ පියා තමයි චන්ද්‍රසිංහ සිල්වා කියල කියන්නේ. ඔහු ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා. චරිත්ට තවත් සහෝදරයෙක් සහ සහෝදරියන් දෙදෙනෙකු සිටිනවා. චරිත් තවමත් අවිවාහක තරුණයෙක්. ඒ වගේම ඔහු තවම විවාහය ගැන හිතල නැහැ කියලත් ඔහු කියල තිබුනා. චරිත් මේ වෙනකොට අවුරුදු හයක වගේ කාලයක ඉදන් සූපවේදියෙකු වශයෙන් කටයුතු කරනව කියලත් ඔහු කියල තිබුනා. ඒ වගේම ඔහු විදේශ රටවල් වලත් සූපවේදියෙකු වශයෙන් කටයුතු කර තිබෙනවා.
3)
4)
5)
චරිත්ට ඉදිරියේදී ටෙලිනාට්‍ය, සිනමාපට සදහා රගපාන්න අවස්ථාවක් ලැබුනොත් ඔහු ඒ අවස්ථාවන් බාරගන්නෙ නැහැ කියලත් ඔහු කියල තිබුනා. ඒකට හේතුව විදිහට ඔහු කියල තිබුනෙ ඔහුට රගපාන්න බැහැ කියලයි. ඉතින් පහුගිය දවස් වල අපේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන යුරේනි නොශිකාත් චරිත් සමග කතා කරල තිබුනා. එහිදී චරිත් යුරේනි කැමති ඕනෑම කෑමක් ඇයට හදල දෙනව කියලත් කියල තිබුනා. විශේශයෙන්ම චරිත්ට කේක් වර්ග රසට හදන්න පුලුවන් කියල වගේම යුරේනි කන්න කැමතියි කියන කෑම ටික හදල දෙනව කියල තවදුරටත් චරිත් කියල තිබුනා.
තරු ගොසිප්
‘යුරේනි කැමති ඕනෑම කෑමක් හදල දෙනවා’ චරිත් කියන කතාව
Sep 21, 2021, 16:20 Pm098