Tile ගන්න තැනක් තියේද?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    එකට අළු පාටට හුරු සහ එළියට ගන්න තැනක් තියේද?

    එකේ කලොත් මාස 10-12 යනවා කිවුවා,

    කොමඩ් එකයි සින්ක් එකක් ගන්නත් ඕනි 40-50 වගේ
     
    • Sad
    Reactions: deanXX

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එකට අළු පාටට හුරු සහ එළියට ගන්න තැනක් තියේද?

    එකේ කලොත් මාස 10-12 යනවා කිවුවා,

    කොමඩ් එකයි සින්ක් එකක් ගන්නත් ඕනි 40-50 වගේ
    මාස 10ක් 12ක් ඉන්න ඕන ටය්ල් ගන්න?..ට උඩු.යකෝ නිකන් දෙනව වගේනේ..:lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මාස 10ක් 12ක් ඉන්න ඕන ටය්ල් ගන්න?..ට උඩු.යකෝ නිකන් දෙනව වගේනේ..:lol:

    ලංකාවේ ඔක්කොම එහෙමනේ.
    වේස බයියෝ කියන විදියට මිනිස්සු මේ තරම් කල් පෙට්‍රල් ගහන්ගෙන කාල බීලා ඉඳල තියෙන්නෙ රාජපක්සලගේ සල්ලි වලින් වගේ.
     
    • Like
    Reactions: deanXX

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    උබ කොහෙද? Basic ම එකනම් ගන්න පුළුවන් වෙයි ඔය ගානට. ඕනේ තරම් ටයිල් තියනවා කළු කඩ වල. සමහර එව්වා වල නම් ගාන ශේප්.
     
    • Like
    Reactions: LPMAC

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Bump

    Lankatile, Rocell දෙකේම මිල අඩු උනාට බඩු නෑ. මාස 8-10 ඉන්න වෙයි කීව ඒත් ලැබෙන දිනයක් උන්ට කියන්න බෑ. කලු කඩ වල තියෙයි. පට්ට ගනන්. 2x2 කැටයක් 2500/- වගෙ වෙනව. ඒවත් 1st quality එකද කියල අපිට විස්වාසෙන් ගන්න බැහැ. ගොඩක් තැන් වල තියෙන්නෙ quality check වලින් fail උන, එහෙම නැත්තන් 2nd quality ඒව කියල තමයි කියන්නෙ. මමත් මේ දවස් වල හොයනව බඩු නැහැ. කොමඩ් සෙට් සින්ක් නම් තියෙනවා rocell, lankatile showroom වල සහ එලියෙ කඩවල් වල
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    උබ කොහෙද? Basic ම එකනම් ගන්න පුළුවන් වෙයි ඔය ගානට. ඕනේ තරම් ටයිල් තියනවා කළු කඩ වල. සමහර එව්වා වල නම් ගාන ශේප්.
    kohenda
     
    • Like
    Reactions: deanXX

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    ගොඩගම තැනක තියනවා. Bathroom set එකනම්. උන් ගාව ඇති සාමාන්‍ය යෙන් හොඳ design නම්. හැබයි රොසෙල් නෙමේ. ලංකා ලගේ සෙට් එකක් මම ගත්තා හැටකට විතර. හැබයි මාස හයකට විතර කලින්. නාවල ලොකු werehoues එකක් තියනවා ඒකෙන්. ටයිල්නම් කොට්ටාව හොරණ පාරේ කඩවල තියනවා දැක්කා. ගාන නම් වැඩි ඇති. එකයි දෙක අටසිය ගානක් හතරයි දෙන හාරදහස් ගානක් මම ගන්නකොට පෙබරවාරි.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මාත් හොයනවා බං රොසෙල් එකේ දැන් ටයිල්ස් කරන්නේ නැ කිව. උන්ගේ ටයිල්ස් FACTORY එක July වෙද්දී වැහෙන කතාවක් කිවේ. ලංකා ටයිල්ස් වල ගන්න නැහැ. මේ 18 පස්සේ එනවා කිව ගහින් බලන්න ඕනි. එළියේ තියෙනවා දැනට 2500 වෙනවා. සතියෙන් සතියට 300-200 අතරේ ගානක් වැඩි වෙනවා ටයිල් එහෙකින්. උබ කොහොද?
     
    • Wow
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මාත් හොයනවා බං රොසෙල් එකේ දැන් ටයිල්ස් කරන්නේ නැ කිව. උන්ගේ ටයිල්ස් FACTORY එක July වෙද්දී වැහෙන කතාවක් කිවේ. ලංකා ටයිල්ස් වල ගන්න නැහැ. මේ 18 පස්සේ එනවා කිව ගහින් බලන්න ඕනි. එළියේ තියෙනවා දැනට 2500 වෙනවා. සතියෙන් සතියට 300-200 අතරේ ගානක් වැඩි වෙනවා ටයිල් එහෙකින්. උබ කොහොද?
    ado kalin order karapuwa un dei neda mama me lagadi order kare
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ඒවා දෙයි. අඩුම අව්රුදුද්දක් විතර ඉන්න වෙයි කිව මං ගන්න ඇහුවම.
    mata mulin eka kiwwe 6 month kiyala. pay karanna yanakota kiwwa 7-8 yayi kiyala
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ඒ කියන්නේ අඩුම අව්රුද්දක් තමයි :ROFLMAO: උබ කොහෙන්ද ගත්තේ?
    rocell eken bn.

    mama gaththe tikak ganan adu ekak. ganan wadi ewwa tiyenwa. ewwata tiyena illuma adu hinda ewaw nam ikmanata enwa kiwwa.