මාස 10ක් 12ක් ඉන්න ඕන ටය්ල් ගන්න?..ට උඩු.යකෝ නිකන් දෙනව වගේනේ..එකට අළු පාටට හුරු සහ එළියට ගන්න තැනක් තියේද?
එකේ කලොත් මාස 10-12 යනවා කිවුවා,
කොමඩ් එකයි සින්ක් එකක් ගන්නත් ඕනි 40-50 වගේ

ow ban dammika pererage kaiyai pada gadai vitharai gothaya, tile tika deeganna ba, salli deela ganna minisuntaමාස 10ක් 12ක් ඉන්න ඕන ටය්ල් ගන්න?..ට උඩු.යකෝ නිකන් දෙනව වගේනේ..![]()
මාස 10ක් 12ක් ඉන්න ඕන ටය්ල් ගන්න?..ට උඩු.යකෝ නිකන් දෙනව වගේනේ..![]()
ඕකා පල් හොරා..රාජපක්ෂගෙ ගොට්ටාow ban dammika pererage kaiyai pada gadai vitharai gothaya, tile tika deeganna ba, salli deela ganna minisunta
Rocell eke thiyenawaneකොමඩ් එකයි සින්ක් එකක් ගන්නත් ඕනි 40-50 වගේ
kohendaඋබ කොහෙද? Basic ම එකනම් ගන්න පුළුවන් වෙයි ඔය ගානට. ඕනේ තරම් ටයිල් තියනවා කළු කඩ වල. සමහර එව්වා වල නම් ගාන ශේප්.
ado kalin order karapuwa un dei neda mama me lagadi order kareමාත් හොයනවා බං රොසෙල් එකේ දැන් ටයිල්ස් කරන්නේ නැ කිව. උන්ගේ ටයිල්ස් FACTORY එක July වෙද්දී වැහෙන කතාවක් කිවේ. ලංකා ටයිල්ස් වල ගන්න නැහැ. මේ 18 පස්සේ එනවා කිව ගහින් බලන්න ඕනි. එළියේ තියෙනවා දැනට 2500 වෙනවා. සතියෙන් සතියට 300-200 අතරේ ගානක් වැඩි වෙනවා ටයිල් එහෙකින්. උබ කොහොද?
ඒවා දෙයි. අඩුම අව්රුදුද්දක් විතර ඉන්න වෙයි කිව මං ගන්න ඇහුවම.ado kalin order karapuwa un dei neda mama me lagadi order kare
mata mulin eka kiwwe 6 month kiyala. pay karanna yanakota kiwwa 7-8 yayi kiyalaඒවා දෙයි. අඩුම අව්රුදුද්දක් විතර ඉන්න වෙයි කිව මං ගන්න ඇහුවම.
ඒ කියන්නේ අඩුම අව්රුද්දක් තමයිmata mulin eka kiwwe 6 month kiyala. pay karanna yanakota kiwwa 7-8 yayi kiyala
rocell eken bn.ඒ කියන්නේ අඩුම අව්රුද්දක් තමයිඋබ කොහෙන්ද ගත්තේ?
mn ahuwe branch eka bn.rocell eken bn.
mama gaththe tikak ganan adu ekak. ganan wadi ewwa tiyenwa. ewwata tiyena illuma adu hinda ewaw nam ikmanata enwa kiwwa.