බොරු කියන්න එප අය්යෙ
ටය්ල් බොල් වෙන්නෙ හරියට ටය්ල් අල්ලන්න දන්නෙ නැති අය ඇල්ලුවම
හොදට ටය්ල් අල්ලන බාස් කෙනෙක් ටය්ල් අල්ලන්නෙ කොලපු වලින්
අපෙ ගෙදරත් මේ ලගදි ඇල්ලුවෙ 8x8
මොකුත් අවුලක් නැහැ
ටය්ල් එක පුරාම කොලපු ගැවුනෙ නැති උනාම එතන බොල් වෙනව
එක ගානට කොලපු තියෙන්න ඕනි හිස්තැන් නැතිවෙන්න
මන් එයා ටය්ල් අල්ලනවත් බලාන හිටියා
ඒ අය්ය නම් සුපිරිය්
ඒත් එය ගාල්ලෙ ඉන්නෙ
ඔන නන් නම්බර් එක දෙන්නන්
අනිත් එක අය්යෙ ලොකු ටය්ල් අල්ලන්න තමා අමාරුම
ඔන නන් අහල බලන්න ටයිල් බාස් කෙනෙක්ගෙන්
බාස්ල කෝකත් එකයි මුලින් ආදරෙන් කරල. පස්සෙ වැඩේ කෙලවලා වෙන තැනකින් තවත් වැඩ දාහක් අල්ලගන්නවා... උන්ගෙ ජාතියෙ හැටි බං.![]()



tiles 2x2 ganna epa, 1.5x1.5 ganin, loku ewa passe bol wenawa basla lesiyata loku ewa ganna kiwwata ahuwenna epa

tile motor gannawanam lankatiles eke thiyena red colour eka ganna.
![]()
menna ape gedara 20 X 20 royal ceramic
tile bass nittabuwe inne.very busy man and very good.

ඈක්කා හලො කවුද ටය්ල් ඇල්ලුවෙ
ඩිසයින් එක කාලා
ටය්ල් වල ඊතලයක් තියෙ ඒක උඩට අල්ලන්න ඕනි
නැත්නන් ඩිසය්න් එක එන්නෙ නැහැ
මටත් අපෙ ගෙදර ටය්ල් අල්ලපු බාස් අය්ය කියුවෙ
බලන්නකො ඔය පින්තූරෙම
එක වගෙ ටයිල් දෙකක් එක ලගින් අල්ලලා![]()
