Tile bass ...

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    බොරු කියන්න එප අය්යෙ
    ටය්ල් බොල් වෙන්නෙ හරියට ටය්ල් අල්ලන්න දන්නෙ නැති අය ඇල්ලුවම
    හොදට ටය්ල් අල්ලන බාස් කෙනෙක් ටය්ල් අල්ලන්නෙ කොලපු වලින්
    අපෙ ගෙදරත් මේ ලගදි ඇල්ලුවෙ 8x8
    මොකුත් අවුලක් නැහැ
    ටය්ල් එක පුරාම කොලපු ගැවුනෙ නැති උනාම එතන බොල් වෙනව
    එක ගානට කොලපු තියෙන්න ඕනි හිස්තැන් නැතිවෙන්න
    මන් එයා ටය්ල් අල්ලනවත් බලාන හිටියා
    ඒ අය්ය නම් සුපිරිය්
    ඒත් එය ගාල්ලෙ ඉන්නෙ
    ඔන නන් නම්බර් එක දෙන්නන්

    අනිත් එක අය්යෙ ලොකු ටය්ල් අල්ලන්න තමා අමාරුම
    ඔන නන් අහල බලන්න ටයිල් බාස් කෙනෙක්ගෙන් :angry:

    සිරාවටම උඹ ඇත්ත කියල තියෙනව. හොද බාස් කෙනෙක් ටයිල් අල්ලන්නේ කොලපු වලින්. ජීවිතේට එකපාරයි.
    ඒ වගේම මැලේසියන්, චයිනිස් බොල් වෙනවලු කොලපු වලින් ඇල්ලුවොත් ඒව‌ා නම් ටයිල් මොටා වලින් අල්ලනවලු.
    .
    කොහාමත් ලංකාවේ ටයිල් තමා එල.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    බාස්ල කෝකත් එකයි මුලින් ආදරෙන් කරල. පස්සෙ වැඩේ කෙලවලා වෙන තැනකින් තවත් වැඩ දාහක් අල්ලගන්නවා... උන්ගෙ ජාතියෙ හැටි බං.:angry:

    :yes::yes::yes:
    mage wada karapu serama ohoma kalakanni
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    tiles 2x2 ganna epa, 1.5x1.5 ganin, loku ewa passe bol wenawa basla lesiyata loku ewa ganna kiwwata ahuwenna epa

    2x2 mama thaniyen alluwa ekkenek ekka ape gedara kamareka. hariyata allanawanam bol wena katha na hoda tile mortar ekakin alluwama hari.
    allanna thama tikak amaru loku nisa. aniwaryenma suction cups use karanna wenawa manure karanna amarui:sorry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    tile motor gannawanam lankatiles eke thiyena red colour eka ganna.
    fk6yx1.jpg

    menna ape gedara 20 X 20 royal ceramic

    tile bass nittabuwe inne.very busy man and very good.

    me tile ekata uba asada :oo:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඈක්කා හලො කවුද ටය්ල් ඇල්ලුවෙ
    ඩිසයින් එක කාලා :shocked:
    ටය්ල් වල ඊතලයක් තියෙ ඒක උඩට අල්ලන්න ඕනි
    නැත්නන් ඩිසය්න් එක එන්නෙ නැහැ
    මටත් අපෙ ගෙදර ටය්ල් අල්ලපු බාස් අය්ය කියුවෙ

    බලන්නකො ඔය පින්තූරෙම
    එක වගෙ ටයිල් දෙකක් එක ලගින් අල්ලලා :(

    eka thama oka kiyaganna baruwa hitiye. design ekanam goo 70i :oo: