Tile - bathroom බඩු අඩුවට ගන්න තැනක්

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    Tile - bathroom බඩු අඩුවට ගන්න තැනක්

    Tile - bathroom බඩු අඩුවට ගන්න තැනක් ‌ හ‌ොයාගන්න අවශ්‍යයි. ‌ල‌ොකු ලස්සනක් නම් බලන්නනේ නැ. කල් පැවැත්ම විතරයි බලන‍්න‌ේ.

    කුස්සියටයි
    නාන කාමරයටයි විතරයි
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    sudu වැද්දා;24304176 said:
    Tile - bathroom බඩු අඩුවට ගන්න තැනක් ‌ හ‌ොයාගන්න අවශ්‍යයි. ‌ල‌ොකු ලස්සනක් නම් බලන්නනේ නැ. කල් පැවැත්ම විතරයි බලන‍්න‌ේ.

    කුස්සියටයි
    නාන කාමරයටයි විතරයි

    machan oya maharagama, thalawathgoda batharamla wage nam ithin

    https://www.google.com/maps/@6.8709...4!1sW8l91RwND2N4LllXeQCPTA!2e0!7i13312!8i6656

    thalawathgoda rosell 2nd quality badu have ganna aduyi, next month extra discount dayi showroom walata wadda godak aduyi
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    nawala palayan. kadawal thiyena sahenna eka digata. hama ekatama gihin balapan. chinese indian tiles adui.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Machan Rajagiriye guwan palama laga thiyenawa sale ekak math ape shop ekata gaththa ethanin
    Mactiles lage ekak ethanama thawa Multilac lage sale ekakuth thiyanawa
     

    contra_RPF

    Member
    Sep 1, 2017
    112
    14
    0
    homagama highway entrance eka gawa thiyenewa lanka tile hari rocell hari factory ekak ethana thiyenawa factory reject karapuwa aduwata, apita hoyala damege ain karala ganna puluwan aduwata poddak dising awul weccha thiyenewa hoyala ganna
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    Rocell Factory Outlet, Rathmalana,එකේ හැමදාම discounts තියනවා පොඩ්ඩක් ගිහින් බලහන් අඩුවට ගන්න පුළුවන් Factory Outlet එකක් නිසා​
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    නාවල ‌රොසෙල් ඒකේ යාඩ් ඒකක් තියෙනවා. ඒතන ‌ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඒ්කේ වැඩ කරන ඒකෙකුට කීයක් හරි දීලා ‌ෙතෝරලා ‌ෙදෙන්න කිව්වාම දවස් ‌දෙක තුනකින් බඩු ‌හොයලා ‌දෙනවා. ‌ෙමේ දවස් වල 10% අමතර ඩිස්කවුන්ට් ඒකක් ‌ෙදෙනවා 2*2 ටයිල් ඒකක් (වර්ග අඩි 4) 680 වගෙයි වට මතක.