මිදුල් වලට අල්ලන කලු ගල් වගේ මතු පිටක් ටියෙන මේ වගේ ටයිල්ස් ගන්න තැනක් දන්නවද? කීයක් වෙයිද ඒවා,,,,කලු ගල් වලිනුත් ගල් පතුරු වගෙ කපල හදපු ටයිල්ස් තියෙනවද මේ වගෙ.... ගන්න තැනකුත් කියනවද???