Tile ගන්න

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    මචන් ලොකු budget එකක් නැහැ
    හදපු කෑල්ලට වර්ග අඩි 500k
    කාමරයk 135k වර්ග අඩි
    කාමරේටවත් tile කරන්න බැලුවේ

    කොහෙන්ද අඩුවට ගන්න පුලුවන
    මොකක්ද අඩු tile වර්ගය
    කීයක් වගේ වෙනවද මේ දවස් වල 2*2 එකක්
     
    • Like
    Reactions: craabeysinghe

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,756
    11,256
    113
    මචන් ලොකු budget එකක් නැහැ
    හදපු කෑල්ලට වර්ග අඩි 500k
    කාමරයk 135k වර්ග අඩි
    කාමරේටවත් tile කරන්න බැලුවේ

    කොහෙන්ද අඩුවට ගන්න පුලුවන
    මොකක්ද අඩු tile වර්ගය
    කීයක් වගේ වෙනවද මේ දවස් වල 2*2 එකක්
    වඩාත් දිලිසෙන ලිස්සන එක තමයි posh
     

    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    Tile කරනවට වඩා වෙන ලස්සන අඩු ක්‍රමයක් තියෙනවද
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,813
    45,901
    113
    මචන් ලොකු budget එකක් නැහැ
    හදපු කෑල්ලට වර්ග අඩි 500k
    කාමරයk 135k වර්ග අඩි
    කාමරේටවත් tile කරන්න බැලුවේ

    කොහෙන්ද අඩුවට ගන්න පුලුවන
    මොකක්ද අඩු tile වර්ගය
    කීයක් වගේ වෙනවද මේ දවස් වල 2*2 එකක්

    උදේ 9ට විතර මෙතනට ගිහින් බලන්න..

    https://share.google/KxhJEiRgVrYpAwrDP

    Tile කරනවට වඩා වෙන ලස්සන අඩු ක්‍රමයක් තියෙනවද
    නෑ..බොරු වැඩ වලට සල්ලි නිකන් වියදම කරන්න එපා..
     
    • Like
    Reactions: RottenCOLT

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    මචන් ලොකු budget එකක් නැහැ
    හදපු කෑල්ලට වර්ග අඩි 500k
    කාමරයk 135k වර්ග අඩි
    කාමරේටවත් tile කරන්න බැලුවේ

    කොහෙන්ද අඩුවට ගන්න පුලුවන
    මොකක්ද අඩු tile වර්ගය
    කීයක් වගේ වෙනවද මේ දවස් වල 2*2 එකක්
    aduwata kiyla hoyanna epa . hoda quality tile ekak aganin. man tile keruwa living room eka dan patta widihata lassanata thiynwa indian hoda tile ekak alluwe 1100 rs eka tile akak 2 by 2
     
    • Like
    Reactions: craabeysinghe

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,551
    11,256
    113
    🌎
    Bump

    ටයිල් ජීවිත කලෙටම තියනවනේ. ඒක හින්දා හොඳ එකක් දාන්න my opinion
     
    • Like
    Reactions: craabeysinghe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    999
    1,357
    93
    තිහාරිය සහ නාවල පැත්තේ රවුමක් දාලා බලන්න.
    අඩුවටම තියෙන ඉන්දියන් සහ චයිනිස් වලට වඩා ලංකාවේ හදන ඒවා කොලිටි කියලා මට හිතෙනවා.
    මමත් ඔහොම එක සැරයක් එළියෙන් තියෙන වොෂ් රූම් එකකට අඩුවට ටයිල් ටිකක් හොයලා මැක් බ්‍රෑන්ඩ් එකෙන් ගත්තේ
     
    • Like
    Reactions: craabeysinghe

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    living room walata hoda ekak daahan nitharama kakulata paagena hinda
    bedrooms walata nam adu ekak hoyala dammata awulak na.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,325
    6,497
    113
    පොඩි ටයිල් ප්‍රමානයකට රට පුරා ගිහින් වැඩක් නෑ ලඟම තැනකින් ගන්න එක තමයි වාසි. 2×2 1000 ට අඩුවෙන් ඕතරම් තියනව. කැට 40 ක් ඇති.
     
    • Like
    Reactions: craabeysinghe