Time based packages

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    මචංලා උබලා download කරන්න use කරන time based package එක මොකද්ද,

    Mobitel 3h එක දැන් slow වැඩි නේද.

    Call of duty modern warfare වල update දාන්න ගියාම එපා වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Time base නම් අජූතයි... පට්ට ස්ලෝ වෙනවා ආයෙ වැඩි වෙනවා. මම දැන් කරන්නේ Airtel sim එකට 185 දාලා app එකෙන් 185 පැකේජ් එක ඇක්ටිව් කරගන්නවා. පැය 24 ට 25GB ක් තියෙනවා
     
    • Love
    Reactions: Hayao

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    Time base නම් අජූතයි... පට්ට ස්ලෝ වෙනවා ආයෙ වැඩි වෙනවා. මම දැන් කරන්නේ Airtel sim එකට 185 දාලා app එකෙන් 185 පැකේජ් එක ඇක්ටිව් කරගන්නවා. පැය 24 ට 25GB ක් තියෙනවා

    Airtel speed ok da machan...?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    Time base නම් අජූතයි... පට්ට ස්ලෝ වෙනවා ආයෙ වැඩි වෙනවා. මම දැන් කරන්නේ Airtel sim එකට 185 දාලා app එකෙන් 185 පැකේජ් එක ඇක්ටිව් කරගන්නවා. පැය 24 ට 25GB ක් තියෙනවා

    මචං day night time තියෙනවාද
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Mobitel eka Slow godak un use krna nisa da kohe bn. Network saturate wela wage case ekk tiyenne. 10 PM walin wage passe balapanko speed
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මං නං ඉතිං වෙනම පැකේජ් නෑ
    මාසෙ ඉවරවෙන්න කලින් HBB එක ඉවරඋනොත් ඇති වෙනකන් extra gb තමයි
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    මම යූස් කරන්නේත් මොබිටෙල් ටයිම් බෙස් තමයි. ස්පීඩ් එකනම් එක එක දවස් වලට වෙනස් වෙනවා. දැනට පැය තුනේ එකෙන් අඩුවෙන්ම ආවේ 11.5 ජීබී. වැඩිම ආවේ 28ජීබී.