Time Online Business

geethviduranga

Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    Part Time Online Business

    යාළුවනේ ලොකු හෙල්ප් එකක් ඕනි..මං හිතාගෙන ඉන්නවා Part Time Online Business එකක් කරන්න:):):)...දැනට හිතාගෙන ඉන්නේ පොඩි ගැජමැටික්ස් online විකුණන්න...ලොකු profit එකක් නම් බලාපොරොත්තු වෙන්නේ නෑ:rolleyes::rolleyes::rolleyes:..ඒ උනාට ආසයි කරලා බලන්න..ඉතින් මට පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕනි...

    1. මං Aliexpress/Alibaba වගේ site එකකින් බඩු ගෙනාවොත් මට Tax ගෙවන්න වෙනවද?(ලොකු ලොකු දේවල් නෙමෙයි පොඩි පොඩි cables, chargers, ornaments etc)
    2. නිතර නිතර බඩු ගේන එක ප්‍රශ්නයක්ද ?
    3. ලංකාවේ පොඩි ගැජමැටික්ස් stocks ගන්න තැන් මොනවද?(recommend කරන තැන් තියෙනවනම් කියන්න)
    4. කුරියර් කරන්න හොඳ කවුද?(මොනවද තියෙන ගැටලු)
    5. Online Business එක කරගෙන යද්දී එන ගැටලු මොනවද ?

    මේ ත්‍රෙඩ් එක ගොඩාක් වැදගත් වෙයි අලුතෙන් Business එකක් පටන් ගන්න අය‍ට. ඒ නිසා අපේ එළකිරි එකේ ඉන්න, දැනට මේ වගේ Business කරන අයගේ අදහස් ගොඩාක් වටිනවා
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Courier nam Pronto tama hoda Ma mchn..

    China walin Oyage badu genmaganna Händler kenek
    Hoyaganna..
    Ali eken oder karanna Ex works (EXW) method eken gewanna Händler lawa..

    Samahara aya Tax Eka shape karala denawa ehema unoth oyata labai..

    Mama wedak patan ganna pkan lala tama strat karanna beri una education weda nisa.. nxt year wage patan ganna one..
     
    Last edited:

    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    Courier nam Pronto tama hoda Ma mchn..

    China walin Oyage badu genmaganna Händler kenek
    Hoyaganna..
    Ali eken oder karanna Ex works (EXW) method eken gewanna Händler lawa..

    Samahara aya Rad Eka shape karala denawa ehema unoth oyata labai..

    Mama wedak patan ganna pkan lala tama strat karanna beri una education weda nisa.. nxt year wage patan ganna one..

    තැන්කු බ්‍රදර්...මන් එහෙම බලන්නම්:):):)...ඔයාගේ වැඩෙත් ගොඩ යන්න කියල බොක්කෙන්ම wish කරනවා :):):)
     
    • Like
    Reactions: D_Mad

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    mamath oka karanwa mobile phone accessories display touch battery ona deyak dennum aliekn ganna mul lot eka hodai passe aul eka nisa ape kenek 3month walata chaina ghillama balla tama order karanne pm ekak dala tiyanna ona dewal dennum
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මමත් සමහර දේවල් හොයනවා. usb cable, hdmi cable, extension cord etc. චීනෙන් ගෙන්නන කෙනෙක් ඉන්නවනම් pm කරන්න. (මුස්ලිම් නොවන)
     
    • Like
    Reactions: D_Mad