time to buy old nokia phone

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    අපේ මොනා ගන්නද බන් ,කොහොමත් ස්මාර්ට් ෆෝන් ආපු දවස් වල ඉදල කෙස් එක තිබ්බ ,

    දැන් ගොඩ කාලෙකට කලින් හැකින් ෆෝරම් එකක දැක්ක නිව්ස් එකක් නොකිය 3310
    එකකින් එකෙක් හැක් කරපු සීන් එකක් ,2006-2008 vage

    https://www.theprohack.com/2009/12/how-to-hack-nokia-phones-remote-ddos.html
     
    • Like
    Reactions: NRTG