සිගරට් මිල රුපියල් 13 කින් නගී....
සිගරට්ටුවක නිස්පාදන බද්ධ සියයට 5 කින් හා අනාගත සියයට 15 වැට් බද්ධ අනුව සිගරට්ටුවක මිල රුපියල් 13 කින් පමණ ඉහළ යන බව වෙළෙඳපොළ
ආරංචි හෙළි කරයි.
ඒ අනුව ඉදිරියේදී සිගරට් මිල පහත පරිදිය.
බි‍්‍රස්ටල් අඩුමිල වර්ගය - රු 35
බි‍්‍රස්ටල් වැඩි මිල වර්ගය - රු 38
ගෝල්ඞ් ලීෆ් - රු 48
බෙන්සන් ඇන්ඞ් හෙජස් - රු 51
ඩන්හිල් - රු 54
මෙම මිල වැඩිවීමේ ආරංචිය නිසා දැනටමත් වෙළෙඳ පොලේ සිගරට් හිඟයක් ඇතිව තිබේ.