Time travel

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,108
    1,660
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Interstellar බලපන් :lol:

    මෙහෙම හිතපන්, හිස් කඩදාසියක ලක්ශ්‍යය2ක් /ඩොට් 2ක් තියලා, ඒ දෙක යා කරල ඉරක් ගහපන්.
    ඒ රේඛාව තමයි අවකාශයේ සාපේක්ශව තියෙන අති විශාල දුරක් කියලා හිතපන්,
    img_5568.jpg

    දැන් ඒ ඩොට් 2ක සිදුරු කරන් මැද්දෙන් යන්න ඔය කොලේ නවලා ඉරට්ටක්/පැන්සලක් ගහපන්.
    අර තිබ්බ දුර අඩු වුන හැටි මීටර් වෙනවනේ,
    WbRa2ac.jpg

    කාළ අවකාශය නැවෙනවා කියන්නේ ඔය සීන් එක තමයි.
    Simply wormhole :P

    PS-
    Brian Coxගේ පට්ට explanations තියෙන්වා, youtube කරලා බලපන්
     
    Last edited:
    • Like
    Reactions: trilobite007

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    Interstellar බලපන් :lol:

    කාළ අවකාශය නැවෙනවා කියන්නේ ඔය සීන් එක තමයි.
    Simply wormhole :P

    PS-
    Brian Coxගේ පට්ට explanations තියෙන්වා, youtube කරලා බලපන්

    මම මචන් ඔය සීන් එක ෆලෝ කරලා තියනවා. කාළ අවකාශය නැවෙන එකෙයි ලයිට් ස්පීඩ් එකෙයි සම්බන්දෙ මොකද්ද කියල තේරෙන්නෙ නෑ ?
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මම මචන් ඔය සීන් එක ෆලෝ කරලා තියනවා. කාළ අවකාශය නැවෙන එකෙයි ලයිට් ස්පීඩ් එකෙයි සම්බන්දෙ මොකද්ද කියල තේරෙන්නෙ නෑ ?

    වේගය සහ කාලය ප්‍රතිලෝමව තමයි සමානුපාතික වෙන්නේ. වේගය වැඩි වෙනකොට ගතවන කාලය අඩු වෙනවා.
     
    • Like
    Reactions: trilobite007