කවුරු හරි දන්න එකෙක් සිංහලෙන් කියල දීපල්ලකො ආලෝකයේ වේගයට වඩා ගමන් කරන්න පුලුවන්නම් ටයිම් එක බෙන්ඩ් වෙනවා කියන්නෙ මොකද්ද කියල!! 





ආලෝකෙ වේගෙට වඩා ගමන් කරන්න පුලුවන් කියල දෙයක් නෑ
උපරිම වේගෙ ආලෝකෙ වේගෙ
ආලෝකෙ වේගෙ අමතක කරපං
ඕනෙම වේගයක් ගනිං
උඹට සාපේක්ශව මොකක් හරි වේගෙකිං ගමන් කරන කෙනෙක් දිහා බැලුවොත් උඹට පේන්නෙ උගෙ කාලය ගතවෙන වේගෙ අඩුයි වගේ
ඒ රිලටිවිටි කන්සෙප්ට් එක තේරෙනවා මචන්. එහෙම වෙනකොට ටයිම් එක බෙන්ඩ් වෙනවද මොකද්ද කියනවා නේද? සමහර විට ප්‍රශ්නෙත් වැරදිද දන්නෙ නෑ. ඒ බෙන්ඩ් වෙනවා කියන්නෙ මොකද්ද?
nha spacetime eka bend wenne .space eka bomd wenawa. btw alokaye wegaya exceed karanna baha eka niyathayak. ehema set ekak thinawa weak forces guruthwaya wage ewa poddak wenas una nam mulu universe eke hama deyakma wenas wenawa . leonard susskind lecture balanna. brian cox ge ewa balapan simple.definitions ona nam.
ඒ ස්කන්ධ/ශක්තිය නිසා space time එක bend වෙනව කියන්නෙ. ඒ general relativity
යන වේගෙත් එක්ක කාලය ගත වෙන එකේ වෙනස ගැන පැහැදිලි කරන්නෙ special relativity වල
පොඩ්ඩක් පැහැදිලි කරලා වෙනම ත්‍රෙඩ් එකක් හරි දාපන්කො. සරලව පැහැදිලි කරන youtube වීඩියෝ එකක ලින්ක් එකක් හොයල දීපන් පුලුවන්නම්.
ආලෝකෙ වේගෙට වඩා ගමන් කරන්න පුලුවන් කියල දෙයක් නෑ
උපරිම වේගෙ ආලෝකෙ වේගෙ
ආලෝකෙ වේගෙ අමතක කරපං
ඕනෙම වේගයක් ගනිං
උඹට සාපේක්ශව මොකක් හරි වේගෙකිං ගමන් කරන කෙනෙක් දිහා බැලුවොත් උඹට පේන්නෙ උගෙ කාලය ගතවෙන වේගෙ අඩුයි වගේ


wage nemei. aththatama adui. Alokaye wegayata asanna wegayakin gaman karanna puluwan nam wayasata yana wege adu wenawa. Me theory eka practically use wenawa GPS waladi.![]()
වැඩිය තේරුනේ නෑ බන්... මූලික දැනුම නැතුව තේරුම් ගන්න අමාරු වගේ සීන් එකක් තියෙන්නෙ.




