Timer එකේ වයර් එක

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    මචන් මට කියපන්කෝ Stand Fan එකක මේ Timer එකේ Wire දෙක Connect කරන තැන...

    pSTqLvD.png

    6Zt8k8Y.png
     
    • Like
    Reactions: kinkon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Timer eke eka wire 1k ac in live ekata. Anith timer wire eka fan speed controller eke 0 speed button ekata. Ube image eke widihata mta hitenne brown wire eka tiyena tenata.

    LMmzOjC.jpg

    ඔන්න ගෙදර අයින් කරපු ෆෑන් එකක් ගලවලාම ඵොටො එකකුත් එව්වා.
    අන්න එහෙමෛ අපි එලකිරි කොල්ලන්ට උදව් කරන්නේ...
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    Timer eke eka wire 1k ac in live ekata. Anith timer wire eka fan speed controller eke 0 speed button ekata. Ube image eke widihata mta hitenne brown wire eka tiyena tenata.

    LMmzOjC.jpg

    ඔන්න ගෙදර අයින් කරපු ෆෑන් එකක් ගලවලාම ඵොටො එකකුත් එව්වා.
    අන්න එහෙමෛ අපි එලකිරි කොල්ලන්ට උදව් කරන්නේ...

    අඩේ බොහෝම ස්තුතියි ඈ.. වැඩේ ගොඩදා ගත්තා......
     
    • Like
    Reactions: windows_ubuntu