TIN එක ගත්තාද නැද්ද

TIN එක ගත්තාද නැද්ද

  • ගත්තා

  • නෑ


Results are only viewable after voting.

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    අප්‍රේල් පල්වනිද වෙනකන් දික් කරලා කිව්වා උදේ ඇත්තද දන්නේ නැහැ :P
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,762
    113
    කොහොමද බං ඒ. උබල මොනවා හරි ගෙවනවාද නිතර, වරිපනම් හරි මොනවා හරි.... ගොඩක් උන්ට ඇවිල්ලා.
    තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා තිබුනා බන්
    එකෙන් අරන් තිබ්බෙ.. (ප්‍රා.ලේ ) එකෙන්
     
    • Like
    Reactions: PHBhagya

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඔය මේකේ ගත්තේ නෑ කියන ඔක්කොම උන්ව නම් ෂුවර් කරන්න ඵපා..ඒකත් අර ලංකාවේ සමහර උන් විභාගෙට පාඩම් කරේ නෑ කියල කියනව වගේ තමා..😹