TIN එක හදද්දී ගැටලුවක්

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    TIN එක ගන්න පෝරමයේ ID නොම්මරය දුන්නාම Applicant has been registered in IRD කියලා එනවා. මේකට කරන්න ඕනා මොකක්ද?
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    TIN එක ගන්න පෝරමයේ ID නොම්මරය දුන්නාම Applicant has been registered in IRD කියලා එනවා. මේකට කරන්න ඕනා මොකක්ද?

    mokuth karanne oni na , e kiyanne oya already registered user kenek, gedarata post eke TIN awe nathnam , ohoma register wena web interface eke spouse details walata oyagema NIC eka danne ethakota oyage TIN eka penneanwa ;)
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    mokuth karanne oni na , e kiyanne oya already registered user kenek, gedarata post eke TIN awe nathnam , ohoma register wena web interface eke spouse details walata oyagema NIC eka danne ethakota oyage TIN eka penneanwa ;)
    මේක හරි. මගෙත් හොයාගත්තෙ මෙහෙම තමයි. මගෙත් "already registered" තිබුනේ.

    මට තියන ප්‍රශ්නේ මෙගේ TIN එකට දාපු Details හොයා ගන්නෙ කොහොමද කියලා.

    TIN no එක දීලා Data Retrieve කරගන්න විදියක් නැද්ද?