TIN සහ PIN

moveon

Well-known member
  • Nov 2, 2022
    518
    900
    93
    මම දැනටමත් TIN එක අරන් තියෙන්නෙ, IRD portal එකට ලොග් වෙන්නත් පුළුවන්.

    ලගදි දැක්කා කට්ටිය PIN එකක් ගැන කියනව, මේ කියන්නෙ IRD එකට log වෙන්න දෙන්න ඕන password එක ගැනද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    PIN එක පොස්ට් එකේ හෝ mail එකට එවනවා.

    පොස්ට් එකේ එකක් දාල තවම අවේ නෑ :(
     
    • Like
    Reactions: moveon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ow PIN එක කියන්නෙ ඒ පාස්වර්ඩ් එකට තමයි
    ලොග් වෙන්න පුලුවන් නං ප්‍රශ්නයක් නැහැනේ අමතක කරගන්න එපා සහ security quesions ටික තියාගන්න නැති වෙන්නෙ නැති විදියට
     
    • Like
    Reactions: moveon