TIN හදන්න වරෙන් ගුපියනේ

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    Dan-Kohomada-Sepada.gif


    Dun-Jandayata.gif




    ranil-yen.gif
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    ආච්චී, සීයටත් register වෙන්න ඕනිද? 18ට වැඩී නෙ 😅😅
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    TIN එක හැදුවොත් End of the year, Tax returns submit කරන්නත් ඕනෙද නැද්ද කියලත් දාපං
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    ආච්චි සීය ගෙවල් හදන්නෙ කාර් ගන්නෙ නෑනෙ.
    ඉඩම් ලියන ඒවා ? 🤔

    මම කිව්වේ ආච්චි සීය විතරක් නෙවෙයි. හැමෝම ලියාපදිංචි වෙන්න එපැයි.

    18ට වැඩි ඔක්කොටම ග්‍රාමසේවක ලවා TIN එව්වා නම් ඉවරයි. විසාල කරදරයක් නැත්තං 🤔😌
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    TIN එක හැදුවොත් End of the year, Tax returns submit කරන්නත් ඕනෙද නැද්ද කියලත් දාපං
    ඔව්. මේක අනුව හැමෝමටම යවන්න වෙනවා

    hariyata danna ekekgen ahapn gupiyo.
    Call කලාම කියන්නෙ එක එක මගුල්.

    එක පාරක් කිව්වා ලක්ෂ 12ට වැඩි නම් විතරයි කියලා. අනිත් පාර කිව්වා 18ට වැඩි හැමෝම කියලා.

    වයසක අයට email හදන්නත් වෙනවා එහෙම නං
    ------ Post added on Jan 2, 2024 at 10:54 PM