Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    mun TIN PDF ekata password dala thiyanava vidiyata eketavath oya file eka open karanna ba :lol: . meka TIN eka balana API eka dala thibba neda? oka poddak methna dapan ban. PDF eka nam open karanna ba.
     
    • Haha
    Reactions: gamerlk

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,779
    113
    ඔයා නම form එකේ fill කරපු විධියට ම පළවෙනි characters 5i අන්තිම characters 5i type කරන්න ඕන. මැදින් තිත් තිබ්බ ඒවත් ගන්න ඕන characters විධියට. Space ගහන්න බෑ මම හිතන්නේ. හැබැයි dot එක වෙනුවට space තිබ්බ නම් space එක ගහලා බලන්න.
     
    • Like
    Reactions: kinkon

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඔයා නම form එකේ fill කරපු විධියට ම පළවෙනි characters 5i අන්තිම characters 5i type කරන්න ඕන. මැදින් තිත් තිබ්බ ඒවත් ගන්න ඕන characters විධියට. Space ගහන්න බෑ මම හිතන්නේ. හැබැයි dot එක වෙනුවට space තිබ්බ නම් space එක ගහලා බලන්න.
    balapan mun kochcara modada kiyala TIN maktada ban password, ekko NIC dapan password vidiyata.

    https://eservices.ird.gov.lk/Registration/TPRCommon/GetSpouseDataByID?NIC=900000000V
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,779
    113
    Meka hinda thama oka waradinne. Space thibba ewata un dot dala.. space gahala hariyan na.
    ආ එහෙමත් එකක් ද. මම කොහොමත් dot දාලා තිබ්බා හින්දා අවුලක් වුණේ නෑ. Space දාපු අයට තමයි අවුල

    balapan mun kochcara modada kiyala TIN maktada ban password, ekko NIC dapan password vidiyata.

    https://eservices.ird.gov.lk/Registration/TPRCommon/GetSpouseDataByID?NIC=900000000V
    ඔව් හැබැයි. එක ලේසි නේ
    ------ Post added on Jan 30, 2024 at 10:41 AM
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Loku case ekak na.
    tikak confusing thama but deyak karaganna puluwan.

    Name with initials eken megollo pw eka create karanna ganne.
    Ex: P M JAYASRI nam uba name eka danme,
    wenne
    PMJAYYASRI

    oya name eka dots dala nam liwwe, P.M. JAYASRI
    PMJYASRI wage wenne.

    try karala balanna.
    mamath trial and error alla gatte
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    Loku case ekak na.
    tikak confusing thama but deyak karaganna puluwan.

    Name with initials eken megollo pw eka create karanna ganne.
    Ex: P M JAYASRI nam uba name eka danme,
    wenne
    PMJAYYASRI

    oya name eka dots dala nam liwwe, P.M. JAYASRI
    PMJYASRI wage wenne.

    try karala balanna.
    mamath trial and error alla gatte

    A B AMAL nam

    ABAMABAMAL :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: SimonRiley

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ඔන්ලයින් රෙජිස්ටර් වෙලා දැං මාසයක් වෙනව
    තාම ආපු ටින් නොම්බරයක් නෑ