TIN Number ගත්ත උන් වරෙල්ල

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    TIN Number එකට රෙජිස්ටර් උනාම නම්බර එක එන්න දවස් කීයක් යනවද ?
    මට දවස් දෙකෙන් ආවා
    අම්මා ගේ එකට නම් දින 25 වගේ ගියා
     
    • Like
    Reactions: lilman

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මටනං පැය දොළහක් යන්න කලින් email එකක් ආවා. ලියුමකුත් ආවා මාස දෙක තුනක් ගියාට පස්සේ mail එකේ විස්තර ටිකම දාලා
     
    • Like
    Reactions: lilman

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,637
    30,826
    113
    අපායෙ දොරකඩ
    TIN Number එකට රෙජිස්ටර් උනාම නම්බර එක එන්න දවස් කීයක් යනවද ?

    මට TIN Number එන්න මාස 5ක් ගියා. අම්මයි තාත්තයි එකදවසෙ online දැම්මෙ. TIN Number එන්න තාත්තට මාස 4ක් ගියා අම්මට මාස 7ක් ගියා.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කාලෙකින් ගෙදරට ලියමක් ආවේ නැති නිසා post එකේ එන්න දැම්මා
    මාස 5-6ක් ද කොහෙද ගියා:lol:
     
    • Like
    • Haha
    Reactions: tha123 and lilman

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Email එකෙන් දවස් 5 ක් වගේ ඇතුලත් ආවා
    තැපෑලෙන් මාසයක් විතර යද්දී ආවා
     
    • Like
    Reactions: lilman

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    IRD.png

    mata ada ude mehema SMS ekak awa IRD eken, mama hithuwe scam ekak wenna athi kiyala, mama register welath naha
    wena mehema SMS awa kenek innawasa?
    IRD kiyala short code ekath tiyana nisa SMS eke ane manda
     
    • Wow
    Reactions: JokerFan