සල්ලි ගෙවන pkg මොනවද
සල්ලි නොගෙවා උඹට කීයක් match වුණාද? Like වැටුණද?සල්ලි ගෙවන pkg මොනවද
80% මූ කියපු දේවල් හරි හැබැයි දැන් දැන් ඇත්ත relationship වලටත් කෙල්ලො එනවා ගොඩක් bumble එකේ ඉන්න පට්ට professional kelloසල්ලි නොගෙවා උඹට කීයක් match වුණාද? Like වැටුණද?
දකින හැම එකටම නැතිව සාමාන්‍යයෙන් උඹට අවුලක්මත් නෑ කියල හිතෙන හැමෝම like / swipe right කරගෙන පළයන් limit වදිනකල්. අායෙ පැය 24 කින් බලහන්.
Matches 3 ක්වත් නැත්තම්, Someone liked you එ‍්වා 5 ක්වත් වැටිලා නැත්තම් ගෙවන්න එපා. තේරුමක් නෑ.
එක්කො උඹෙ පෙනුම නෑ, නැත්තම් photos හරි නැති හින්දා හෝ උඹ කියල තියෙන දේවල් එක්ක profile එක interesting නෑ. සල්ලි වියදම් කරා කියල එහෙම නම් ලොකු විශේෂයක් වෙන් නෑ. වියදම විතරයි. Profile එක හොඳට හදලා අායෙ try එකක් දියන්.
කොටින්ම උඹ කෙල්ලෙක් කියල හිතාගෙන, profile එක දැක්කම මූ එක්ක ටිකක් කතා කරල බලන්න ඕන කියල හිතෙන විදියෙ interesting profile එකක් හදා ගනින්කො. එ‍්ක වැදගත් වෙයි ගෙවනවට වඩා.
කොහොම ගත්තත් dating app වල යථාර්ථය ඕකයි. ඕවට එන බහුතරයක් පිටදි කෙල්ලෙක් talk වෙන්නෙම නැති අය. එහෙම උන්ට ඕක අස්සෙ කියලත් වැඩි වෙනසක් වෙන් නෑ. පිටදිත් ඕන තරම් කෙල්ලො talk වෙන (ලස්සන, සල්ලි, interesting ගතිය) අය නිකන් profile එකක් හැදුවත් එ‍්කෙනුත් කට්ටිය පෝලිමේ එනවා. තමන්ට ලැබෙන අත්දැකීම real life එකෙයි, ඕවා අස්සෙයි සෑහෙන දුරට එකයි කියලයි මට නම් හිතෙන්නෙ.
P. S. හැබැයි මෙහෙම වැඩක් තියෙනවා, එ‍්ත් පරිස්සමින් කරහන්.
කොතනත් ඉන්නවා දත ගලවන්න බලාගෙන ඉන්න කෙල්ලො. වෙලාව කලාව බලලා උන්ගෙන් පොඩි අාතල් එකක් ගන්න පුළුවන්, හැබැයි උන් පට්ට කපටියි හොඳේ. වැඩ දන් නැතිව try කරන්න එපා උඹව අැන්දෙයි.
එහෙම සල්ලිවලටම යන ටයිප් කෙල්ලොන්ට interest වෙන්න profile එක හදා ගත්තා නම් බොරු වනලා සැරයක් දෙකක් වගේ ගහන්න සෙට් කරගන්න වගේ පුළුවන්. හැබැයි affair වලට යන්න තරම් ගොනෙක් වෙන්නත් එපා. අනික උන් උඹව අන්දන්න ඊට වඩා හොඳට දන්න නිසා උඹ අන්තිමේ මෝඩයා වෙන්න ඉඩක් තියෙනවා කියලත් අමතක කරන්න එපා.
ඔය ටික තමයි. මම නම් කියන්නෙ ගෙවන් නැතිකොට ලොකු interest එකක් පේන් නැත්තම් ගෙවන්න එපා, වැඩක් නෑ. කිසි වෙනසක් වෙන් නෑ වියදම විතරයි.
Thanks loveguruසල්ලි නොගෙවා උඹට කීයක් match වුණාද? Like වැටුණද?
Test එකක් කරල බලහන්කො. දකින හැම එකටම නැතිව සාමාන්‍යයෙන් උඹට අවුලක්මත් නෑ කියල හිතෙන හැමෝම like / swipe right කරගෙන පළයන් limit වදිනකල්. අායෙ පැය 24 කින් බලහන්.

කවුද බන් ඕකේ තෝර තෝර ලයික් දාන්නේසල්ලි නොගෙවා උඹට කීයක් match වුණාද? Like වැටුණද?

Date /room yanna salli wiyadam wena eka tama epa wenne.. .budget ekata anaganna widiyak kiyapan..kelinm set weno. Un hena expensive then walata adagahanne utta man epai bila gewannaසල්ලි නොගෙවා උඹට කීයක් match වුණාද? Like වැටුණද?
Test එකක් කරල බලහන්කො. දකින හැම එකටම නැතිව සාමාන්‍යයෙන් උඹට අවුලක්මත් නෑ කියල හිතෙන හැමෝම like / swipe right කරගෙන පළයන් limit වදිනකල්. අායෙ පැය 24 කින් බලහන්.
Matches 3 ක්වත් නැත්තම්, Someone liked you එ‍්වා 5 ක්වත් වැටිලා නැත්තම් ගෙවන්න එපා. තේරුමක් නෑ.
එක්කො උඹෙ පෙනුම නෑ, නැත්තම් photos හරි නැති හින්දා හෝ උඹ කියල තියෙන දේවල් එක්ක profile එක interesting නෑ. සල්ලි වියදම් කරා කියල එහෙම නම් ලොකු විශේෂයක් වෙන් නෑ. වියදම විතරයි. Profile එක හොඳට හදලා අායෙ try එකක් දියන්.
කොටින්ම උඹ කෙල්ලෙක් කියල හිතාගෙන, profile එක දැක්කම මූ එක්ක ටිකක් කතා කරල බලන්න ඕන කියල හිතෙන විදියෙ interesting profile එකක් හදා ගනින්කො. එ‍්ක වැදගත් වෙයි ගෙවනවට වඩා.
කොහොම ගත්තත් dating app වල යථාර්ථය ඕකයි. ඕවට එන බහුතරයක් පිටදි කෙල්ලෙක් talk වෙන්නෙම නැති අය. එහෙම උන්ට ඕක අස්සෙ කියලත් වැඩි වෙනසක් වෙන් නෑ. පිටදිත් ඕන තරම් කෙල්ලො talk වෙන (ලස්සන, සල්ලි, interesting ගතිය) අය නිකන් profile එකක් හැදුවත් එ‍්කෙනුත් කට්ටිය පෝලිමේ එනවා. තමන්ට ලැබෙන අත්දැකීම real life එකෙයි, ඕවා අස්සෙයි සෑහෙන දුරට එකයි කියලයි මට නම් හිතෙන්නෙ.
P. S. හැබැයි මෙහෙම වැඩක් තියෙනවා, එ‍්ත් පරිස්සමින් කරහන්.
කොතනත් ඉන්නවා දත ගලවන්න බලාගෙන ඉන්න කෙල්ලො. වෙලාව කලාව බලලා උන්ගෙන් පොඩි අාතල් එකක් ගන්න පුළුවන්, හැබැයි උන් පට්ට කපටියි හොඳේ. වැඩ දන් නැතිව try කරන්න එපා උඹව අැන්දෙයි.
එහෙම සල්ලිවලටම යන ටයිප් කෙල්ලොන්ට interest වෙන්න profile එක හදා ගත්තා නම් බොරු වනලා සැරයක් දෙකක් වගේ ගහන්න සෙට් කරගන්න වගේ පුළුවන්. හැබැයි affair වලට යන්න තරම් ගොනෙක් වෙන්නත් එපා. අනික උන් උඹව අන්දන්න ඊට වඩා හොඳට දන්න නිසා උඹ අන්තිමේ මෝඩයා වෙන්න ඉඩක් තියෙනවා කියලත් අමතක කරන්න එපා.
ඔය ටික තමයි. මම නම් කියන්නෙ ගෙවන් නැතිකොට ලොකු interest එකක් පේන් නැත්තම් ගෙවන්න එපා, වැඩක් නෑ. කිසි වෙනසක් වෙන් නෑ වියදම විතරයි.
එ‍්ක අසාර්ථකයි බං. Behavioral data ගන්නවනෙ. හැම එකටම like කරන් ගියොත් ඉබේම උඹව පහළට දානවා. එතකොට කොහොමත් චොර. Account එකම delete කරල අායෙ හදනකල් ජීවිතේට සෙට් වෙන් නෑ.කවුද බන් ඕකේ තෝර තෝර ලයික් දාන්නේ
ඕකේ ඉන්න හැම එකාටම ලයික් දාල . එන රෙස්පොන්ස් තමා ෆිල්ටර් කරලා මෙසේජ් කරන්නේ. ඕවගේ ප්‍රොෆයිල් බල බල වෙලාව කන්න වෙලාවක් නෑ . ලිස්ට් කරන්නේ 50 නම් 50හටම රික්වෙස්ට් දාහන් විනාඩියක් ඇතුලත ඔබාගෙන පලයන් .
![]()
අා උඹට සෙට් වෙලා තියෙන්නෙ මම කියපු type. කෙළින්ම කොහෙ හරි යන්න කතා කරන සෙට් එක.Date /room yanna salli wiyadam wena eka tama epa wenne.. .budget ekata anaganna widiyak kiyapan..kelinm set weno. Un hena expensive then walata adagahanne utta man epai bila gewanna
good adviceසල්ලි නොගෙවා උඹට කීයක් match වුණාද? Like වැටුණද?
Test එකක් කරල බලහන්කො. දකින හැම එකටම නැතිව සාමාන්‍යයෙන් උඹට අවුලක්මත් නෑ කියල හිතෙන හැමෝම like / swipe right කරගෙන පළයන් limit වදිනකල්. අායෙ පැය 24 කින් බලහන්.
Matches 3 ක්වත් නැත්තම්, Someone liked you එ‍්වා 5 ක්වත් වැටිලා නැත්තම් ගෙවන්න එපා. තේරුමක් නෑ.
එක්කො උඹෙ පෙනුම නෑ, නැත්තම් photos හරි නැති හින්දා හෝ උඹ කියල තියෙන දේවල් එක්ක profile එක interesting නෑ. සල්ලි වියදම් කරා කියල එහෙම නම් ලොකු විශේෂයක් වෙන් නෑ. වියදම විතරයි. Profile එක හොඳට හදලා අායෙ try එකක් දියන්.
කොටින්ම උඹ කෙල්ලෙක් කියල හිතාගෙන, profile එක දැක්කම මූ එක්ක ටිකක් කතා කරල බලන්න ඕන කියල හිතෙන විදියෙ interesting profile එකක් හදා ගනින්කො. එ‍්ක වැදගත් වෙයි ගෙවනවට වඩා.
කොහොම ගත්තත් dating app වල යථාර්ථය ඕකයි. ඕවට එන බහුතරයක් පිටදි කෙල්ලෙක් talk වෙන්නෙම නැති අය. එහෙම උන්ට ඕක අස්සෙ කියලත් වැඩි වෙනසක් වෙන් නෑ. පිටදිත් ඕන තරම් කෙල්ලො talk වෙන (ලස්සන, සල්ලි, interesting ගතිය) අය නිකන් profile එකක් හැදුවත් එ‍්කෙනුත් කට්ටිය පෝලිමේ එනවා. තමන්ට ලැබෙන අත්දැකීම real life එකෙයි, ඕවා අස්සෙයි සෑහෙන දුරට එකයි කියලයි මට නම් හිතෙන්නෙ.
P. S. හැබැයි මෙහෙම වැඩක් තියෙනවා, එ‍්ත් පරිස්සමින් කරහන්.
කොතනත් ඉන්නවා දත ගලවන්න බලාගෙන ඉන්න කෙල්ලො. වෙලාව කලාව බලලා උන්ගෙන් පොඩි අාතල් එකක් ගන්න පුළුවන්, හැබැයි උන් පට්ට කපටියි හොඳේ. වැඩ දන් නැතිව try කරන්න එපා උඹව අැන්දෙයි.
එහෙම සල්ලිවලටම යන ටයිප් කෙල්ලොන්ට interest වෙන්න profile එක හදා ගත්තා නම් බොරු වනලා සැරයක් දෙකක් වගේ ගහන්න සෙට් කරගන්න වගේ පුළුවන්. හැබැයි affair වලට යන්න තරම් ගොනෙක් වෙන්නත් එපා. අනික උන් උඹව අන්දන්න ඊට වඩා හොඳට දන්න නිසා උඹ අන්තිමේ මෝඩයා වෙන්න ඉඩක් තියෙනවා කියලත් අමතක කරන්න එපා.
ඔය ටික තමයි. මම නම් කියන්නෙ ගෙවන් නැතිකොට ලොකු interest එකක් පේන් නැත්තම් ගෙවන්න එපා, වැඩක් නෑ. කිසි වෙනසක් වෙන් නෑ වියදම විතරයි.
මල විකාර බෙහෙවියර් ඩේටා . එම කරාම හොදටම එනවා . එක තමා පැටන් එක.එ‍්ක අසාර්ථකයි බං. Behavioral data ගන්නවනෙ. හැම එකටම like කරන් ගියොත් ඉබේම උඹව පහළට දානවා. එතකොට කොහොමත් චොර. Account එකම delete කරල අායෙ හදනකල් ජීවිතේට සෙට් වෙන් නෑ.![]()
දෙවිදිහටම කරල බලපන්කො. තමන්ට හරි යනවා නම් හරි. හැම එකම like කරාම උඹට දවසට free දෙන limit එක පවා 25 ට විතර බහිනවා. කිව්වට විශ්වාස කරන්න ඕන නෑ කරලම බලහන්.මල විකාර බෙහෙවියර් ඩේටා . එම කරාම හොදටම එනවා . එක තමා පැටන් එක.
මාලු අල්ලනකොට මාලුව බලලා දැල දාන් නෑනේ දැල එලලා මාලු අල්ලන්නේ . අනවශ්‍යය මාලු වෙන සත්තු කුනු කෑලි පස්සේ අයින් කරලා ඕන මාලු අයිස් පෙට්ටියට යවනවා . රෙද්දේ බෙහෙවියර් . ප්‍රයෝගිකව සාර්ථක උන ක්‍රම මෙව්වා .
සමහරු ඔටෝමේශන් ලියලා තියනවා ඉමේම ලයින් වෙන්න හිටන්එහෙව් ලොකෙක අපි ඉන්නෙ. තෝරා තෝරා ඉන්න වෙලාවක් නෑ කොටින්ම
ෆ්රීදෙවිදිහටම කරල බලපන්කො. තමන්ට හරි යනවා නම් හරි. හැම එකම like කරාම උඹට දවසට free දෙන limit එක පවා 25 ට විතර බහිනවා. කිව්වට විශ්වාස කරන්න ඕන නෑ කරලම බලහන්.![]()