Tinder <3

hawk24

Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මම බෙනා;17946603 said:
    ආ...අපිට ගැලපෙන්නෑ, මොකද අපේ photos වලට කොල්ලෙක් වත් ලයික් කරනවෑ... :( :lol: :baffled:

    ඒකනෙ බන් අපිට හරියන්නෙම නෑ​
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අපොයි ඔක්කොම ආවෙ සුද්දියෝ ඒත් මේ පැත්තෙ බේතටවත් සුද්දියො නෑනෙ බන්.. දැන් කියනව වෙන ගැලපෙන උන් නෑ. පෙන්නපු උන් ගලපගත්තෙ නැත්නම් කරන්න දෙයක් නෑ කියල.. දැන් මොකද කරන්නෙ.. :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපොයි ඔක්කොම ආවෙ සුද්දියෝ ඒත් මේ පැත්තෙ බේතටවත් සුද්දියො නෑනෙ බන්.. දැන් කියනව වෙන ගැලපෙන උන් නෑ. පෙන්නපු උන් ගලපගත්තෙ නැත්නම් කරන්න දෙයක් නෑ කියල.. දැන් මොකද කරන්නෙ.. :(:(

    :shocked::baffled::P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අප්ප මම එයා පොර්ට් එකට 50mils වලටත් වඩා ලගින් ඉන්නෙ. මට පේන්නෙ එයා පොර්ට් එකෙන් යන සුද්දියො වගේ මට අහු වෙන්නෙ. :lol::lol: අම්මප එක ලන්කාවෙ එකෙක් එන්නෙ නැනෙ.. :(:growl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම බෙනා;17946603 said:
    ආ...අපිට ගැලපෙන්නෑ, මොකද අපේ photos වලට කොල්ලෙක් වත් ලයික් කරනවෑ... :( :lol: :baffled:

    aniwa machan,

    !!! mona karannada ithin .
     
    abaranappu

    Member
    Oct 4, 2016
    8
    1
    0
    math langadi indan tinder pawichchi karanawa.mata danaganna ona dan api eke kaata hari like kalama eyata notification ekak yanawada mama like kala kiyala?ehema naththan eyath random mawa like kalothda eka match ekak wenne?