මම දැන් මේ ඕගොල්ලොන්ට කියන්න යන්නේ මගේ tinder experience එක ගැන .
මම මචන් බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වා tinder ඇය මෙච්චර ජනප්රිය කියල.
මමත් ඊට පස්සේ ඇප් එක ටෙස්ට් කරලා බලන්න download කරල register වෙලා, fake profile එකක් හැදුවා , ඇත්ත එකක් හැදුවේ නැ මොකද මට කෙල්ලෙක් ඉන්න නිසා. මට ඕනේ උනේ නිකමට ඇප් එක ටෙස්ට් කරල බලන්න.
මම ඵකේ fake පොෂ් profile එකක් හදලා ඇප් එක පොඩ්ඩක් එහෙට මෙහෙට swipe කරලා settings check කරලා සැටිස් නිසා පැත්තකට දාල තිබ්බ පස්සේ delete කරන්න,
අනිත් දවසේ බලද්දී කෙල්ලෝ 4, 5 මවත් swipe කරලා.
මමත් fun එකට වගේ ඉතින් මුනුත් එක්ක චැට් කරා.
මුන් ඔක්කොම කොර වෙලා මගේ fake profile එකට.
චැට් කරනවා මචන් බදින්න වගේ.
සමහරුන්ට කොල්ලොත් ඉන්නවා. උන් මට උන්ගේ relationship වල දුක්ගැනිවිලි මට කියනවා.
පට්ට fun මචන්.
එකේ ඉන්න කෙල්ලෝ මාර ෆොර්වර්ඩ් මචන්.
මම දන්නා කෙල්ලොත් එකේ හිටියා. මගේ යාලුවෙක්ගෙ කෙල්ලොකුත් හිටියා.
මාරම addict වෙන ඇප් එකක්. පොඩ්ඩක් light fun එකක් ගන්න කියපු ඇප් එක.
කෙල්ලෙක් නැත්තන් කෙල්ලෙක් හොයාගන්න කියපු ඇප් එකක්.
මම මේ ඊයේ delete කලා , මොකද මටම අමතක උන මම fake එකකින් චැට් කරන්නේ කියල.
අනික මගේ කෙල්ලෝ ඕක phone එකේ තියෙනවා දැක්කොත් ඕකි මව මරන් කය.