හොඳට සැලකුවොත් කාපු බිලේ හැටියට Tip එක දුන්නම හරි.
ප්ලේන්ටියයි වඩේ එකට නම් රු5 ක්![]()
aparade 5 thiyala enna thiwne.. apita rs 5 podi gank vunata eyata eka vatinawa ati..

හොඳට සැලකුවොත් කාපු බිලේ හැටියට Tip එක දුන්නම හරි.
ප්ලේන්ටියයි වඩේ එකට නම් රු5 ක්![]()

මන් ඊයේ දෙමල කඩේකින් උදේට වැඩේ කාල ප්ලේන්ටියක් බිව්වා. මට සේර්වේ කරපු ටැමිල් පොරට සිංහල එච්චර බෑ . හැබයි හොදට හිනාවල පුලුවන් තරමට සිංහලෙන් කතා කරල serve කරා . ඉතුරු සල්ලි අපහු ගෙනල්ල දුන්නට මන් ටිප් එකට කීයක් වත් තිව්වේ නැ . කඩෙන් පිට වුන වෙලාවේ ඉදන් මට හෙන අප්සෙට් වගේ බන්ආපහු ගිය දවසට කීයක් හරි දීල එන්න ඕන.
උබල ඔය ටිප් එක දෙන එක ගැන මොකද කියන්නේ? විශේෂ අත්දැකීම් තියෙනවනන් දාපං මචං
එහෙම දෙන්න ඕනේ නෑ කියල නෙවේ මම කියන්නේ, ලංකාවේ සාමාන්‍යයෙන් මිනිස්සු ලොකුවට ටිප් දෙන්නේ නෑනෙ ඔය පොඩි හෝටල් වල. ඉතුරු සල්ලි වලින් පොඩි කොලයක් දෙකක් නෙ තියන්නේ. ටිප් එකෙන් යැපෙන්න බෑ කඩ අයිතිකාරයා සෑහෙන පඩියක් දෙන්න ඕනේ ඒ මිනිස්සුන්ට.