tipper එකක් ලෝඩ් එක්ක control

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    බර වාහන ගැන දන්නා එවුන් කියපල්ලා
    මම අහල තියෙනවා tipper එකක් වැලි වගේ ලෝඩ් කරන පදින එක එච්චරම සෙල්ලම් වැඩක් නෙමේ කියල
    කදුකර පති වල විශේෂයෙන්ම
    control නැති වෙන්න පුළුවන්ලු

    තනියෙම මනම්පිටියෙන් වැලි ලෝඩ් දාගෙන එන කෝඩුකාර tipper හෙලවල් වලට වැටිලා තියෙනවලු

    ඉතින් එමෙහෙම ලෝඩ් එක එක්ක යන එක ගෙමක්ද?
     

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    ow purudu wenakan awul. seat eka udin thiyena nisa amarui purudu wenakan. kandu wala ehema yanna hoda driver kenek wenna one. padina eka nam ona ekak wate inna un beragannath epai.
     
    • Like
    Reactions: dilan_randika