If you can give!, coz u r not paying to the company , u r paying to a normal guy just like you and me![]()

50i da dunne ? maru tip eka.![]()
50i da dunne ? maru tip eka.![]()
යකෝ රුපියල් 225 කෑම එකට කීයක් ටිප් එක දෙන්න ඕන කියලද උඹ කියන්නෙ
කොහොමත් ඌට උබර් එකේ ගානත් ලැබෙනවානේ
මම ලංකාවෙනෙ ඉන්නෙ. ඉතින් මෙහේ ගණන් තමයි ටිප් දෙන්න වෙන්නෙ. තිහයි දෙන්නෙ මාරු තිබ්බා නම්. අන්න ඒක දැනගනින්.
අනිව

යකෝ රුපියල් 225 කෑම එකට කීයක් ටිප් එක දෙන්න ඕන කියලද උඹ කියන්නෙ
කොහොමත් ඌට උබර් එකේ ගානත් ලැබෙනවානේ

everyone listen
when the driver arrives cancel the uber it cost you 50 rupees and discuss the prices with him and proceed.
yesterday my one of friend did the same. he was with tourist to ella