tips n tricks you use to save time

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    2,831
    1,023
    113
    EARTH
    Messaging takes more time than calling.

    මගුල තමයි. කෝල් කරන එවුන් මුලින්ම අහන්නෙ, කොහෙද ඉන්නෙ/ මොකද වෙන්නෙ/ අරකද මේකද?
    ඊට පස්සෙ තමයි උන් කෝල් කරන කාරනේ කියන්නෙ...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    11,622
    7,140
    113
    You can try da Vinci’s sleeping pattern.

    Leonardo da Vinci's sleep schedule included 20-minute naps every four hours. Da Vinci followed an extreme form of a polyphasic sleep schedule called the Uberman sleep cycle, which consists of 20-minute naps every four hours.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    2,487
    3,774
    113
    don't waste time thinking what to do.
    කරන්න තියන වැඩ ටක් ටක් ගාල කරගෙන යන්න.
    ගේම්ස් මූවිස් යූ ටියුබ් වලට ටයිම් ලිමිට් එකක් තියාගන්න.
    ෆේස් බුක්, ඉන්ස්ට, ට්විටර් අයින්ම කරලා දාන්න
     
    • Like
    Reactions: dilan_randika