Tire එකක් විකුනනනවා (USED) MRF Scooter Tire එකක් විකුණනවා. ගෙවිලවත් නෑ. කට්ට හොදට තියෙනවා. එකම අවුල Tube එකක් දාල පාවිච්චි කරන්න වෙන්නේ. :rolleyes: ඕනේ නම් PM එකෙක් දාන්න