Tire Vote please

Please vote

  • CEAT

  • ATLAS

  • KEVIN

  • VISTA


Results are only viewable after voting.

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,914
    13,132
    113
    ලංකාවේ.. ලංකාවේ
    CEAT හේතුව පරණ නැති නිසා. මේ දවස් වල ගොඩක් ඒවා පරණ ස්ටොක්. වාහන දැන් වෙනදා දිව්වට වඩා එකතැන නේ.... මගේ අත්දැකීම් අනුව අලුත් සියැට් හොදයි පරණ චීන්, කොරියන් මිල අඩු ඒවාට වඩා...
     
    • Like
    Reactions: Solo Rider

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,201
    4,193
    113
    CEAT හේතුව පරණ නැති නිසා. මේ දවස් වල ගොඩක් ඒවා පරණ ස්ටොක්. වාහන දැන් වෙනදා දිව්වට වඩා එකතැන නේ.... මගේ අත්දැකීම් අනුව අලුත් සියැට් හොදයි පරණ චීන්, කොරියන් මිල අඩු ඒවාට වඩා...

    thanks for your opinion !