

Branch ekakata gihin ganin id eka deela oka loku deyakda ban
මොකක්ද යකෝ ඒ හරුපේ. උඹේ SIM එක වෙනම machine එකකට දාලා හදලා ගෙනත් දෙන්නේ නෑ. Branch එකකට ගිහින් නොම්බරේ කියලා එවෙලේම SIM එක ගන්න පුළුවන්. ඔය ගෙදරට ගෙන්නගන්න වදෙන් දැන් එකත් බෑ කියයි ගියාම. ගිහින්ම බලපන්.
go to an Etisalat store. show your National ID. 5min work. you are done
Branch ekakata gihin ganin id eka deela oka loku deyakda ban
ඔය තරම් වද වෙලාම ගන්න වටින සිම් එකක් ද බං ඕක..
ඔය ල _ _ විසි කරලා ගනින් අළුත් එකක් ඕනෙම නම්..
ඔය පාරවල් ගානේ බලෙන් ඇඟේ ගහන්නේ පස්සෙන් එලව එලව...![]()

ID එකත් නැති උණා. එකයි කෝල් කරලා ගත්තේ හැම එකක් ම