- සිංහල අයගෙන් වැඩිපුරම පන්සල් යන්නේ කාන්තාවෝ
- පිරිමි අය පෝයටවත් පන්සල් යන්නේ නෑනේ
- පිරිමි අය මැරිලා හුඟාක් යන්නේ අපායට, මේ මට හිතෙන හැටි
- බිලා බිලා මරුනුනොත් කෙලින්ම යන්නේ ප්‍රේත ලෝකෙට
- ප්‍රේතයෝ ගැන කතා කරද්දී සමහර අය කියනවා මිත්‍යාදෘෂ්ටික කතා කියන්න එපා විද්‍යාව කරන ළමයින්ට කියලා
- තව ටික කාලෙකින් ඔය අය බුදුහාමුදුරුවොත් මිත්‍යදෘෂ්ටිකයි කියයි
- ලංකාවේ දේවල් මිත්‍යාදෘෂ්ටික කියලා හිතනවානම් බටහිර හිහින් අධිමානසික විද්‍යාව ඉගෙනගෙන එන්න, එතකොට සම්යක්දෘෂ්ටික






