Tissa Jananayake - ප්‍රේතයෝ

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63



    - සිංහල අයගෙන් වැඩිපුරම පන්සල් යන්නේ කාන්තාවෝ
    - පිරිමි අය පෝයටවත් පන්සල් යන්නේ නෑනේ
    - පිරිමි අය මැරිලා හුඟාක් යන්නේ අපායට, මේ මට හිතෙන හැටි
    - බිලා බිලා මරුනුනොත් කෙලින්ම යන්නේ ප්‍රේත ලෝකෙට
    - ප්‍රේතයෝ ගැන කතා කරද්දී සමහර අය කියනවා මිත්‍යාදෘෂ්ටික කතා කියන්න එපා විද්‍යාව කරන ළමයින්ට කියලා
    - තව ටික කාලෙකින් ඔය අය බුදුහාමුදුරුවොත් මිත්‍යදෘෂ්ටිකයි කියයි
    - ලංකාවේ දේවල් මිත්‍යාදෘෂ්ටික කියලා හිතනවානම් බටහිර හිහින් අධිමානසික විද්‍යාව ඉගෙනගෙන එන්න, එතකොට සම්යක්දෘෂ්ටික
     
    • Like
    Reactions: Pessimist and D_Mad

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    beela apayata giyata kamak na pare inna epa mokada vijitha herath apayata enawa. u beela yana welawaka pare hitiyoth ithin light kanuwak oluwata watila apayedith marennai wenne:D:D:yes::yes:;);):D:D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,627
    113
    Mother Earth
    බීලා බීලා තවසමහරු පුකේ අරින්නෙ ඇයි...ඇයි..
    ගෙදර ගෑනි මේව දන්නේ I don't know why...