Tissot watch ගන්න place එකක්

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    @Mr.Thor machan Oris kiyanne Tag Huer wage watch ekata wada advertisement walata wiyadam karana brand1k neme. Okkoma parts in house. Patta quality brand1k. E ganata umbata Tag Heur eken ganna wenne gewana ganata watinne nathi jarawak
    Anika meka supirima diver watch1k
    Ade thanks ban welwata mama ganna giye, Tag wala ehema seen ekak mam dangena hitiye na. Hoda brand tikak dapan, 1500$ walata wada yanna nam amarui, me dapu eka 3500$ neh bn

    Me tiyenne mama gattu tissot eka. (gattu kiwwta wife aran dunne :P)
     
    Attachments

    • watch.jpg
      watch.jpg
      489.8 KB · Views: 64

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    Umba gawa monada machan tiyena watch? Dapanko collection eka. Balanna asai
    මං කලිනුත් වෙන tread එකකදී උබටම කිව්වා මචන්..😁
    තාම 3i.
    Orient Bambino gen 5 automatic
    Seiko tortoise automatic
    Certina ds podium automatic
    තව chronograph එකක්, pilot watch එකකුයි. Intergrated bracelet watch ඒකකුයි ඕනි.😅
    IMG_20220601_234452.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    Ade thanks ban welwata mama ganna giye, Tag wala ehema seen ekak mam dangena hitiye na. Hoda brand tikak dapan, 1500$ walata wada yanna nam amarui, me dapu eka 3500$ neh bn

    Me tiyenne mama gattu tissot eka. (gattu kiwwta wife aran dunne :P)
    Meka wikunapan ban. Wadak na. Ekenuth umbata ganak athata enawane. Ethakota $2000k set kara ganna puluwan

    watch ganan gihin ban patta widiyata

    මං කලිනුත් වෙන tread එකකදී උබටම කිව්වා මචන්..😁
    තාම 3i.
    Orient Bambino gen 5 automatic
    Seiko tortoise automatic
    Certina ds podium automatic
    තව chronograph එකක්, pilot watch එකකුයි. Intergrated bracelet watch ඒකකුයි ඕනි.😅View attachment 173202
    Supiri ban.

    umba okkoma automatic gatta eka nan patta.
    ------ Post added on Jun 1, 2022 at 11:55 PM

    @Mr.Thor
    Meka ganna
    ------ Post added on Jun 2, 2022 at 12:00 AM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Meka wikunapan ban. Wadak na. Ekenuth umbata ganak athata enawane. Ethakota $2000k set kara ganna puluwan

    watch ganan gihin ban patta widiyata

    @Mr.Thor
    Meka ganna
    ------ Post added on Jun 2, 2022 at 12:00 AM
    Vikunana ba ban hari nane, wife aran dunne gift ekak vidiyata, me link eke tyna ekanm patta neh bn.
    mama silver strap seen ekata kamathi na bn, sporty strap eka tama mata set wenne.

    Mehe itin aduwata tyne fossil tama,
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    Meka wikunapan ban. Wadak na. Ekenuth umbata ganak athata enawane. Ethakota $2000k set kara ganna puluwan

    watch ganan gihin ban patta widiyata

    Supiri ban.

    umba okkoma automatic gatta eka nan patta.
    ------ Post added on Jun 1, 2022 at 11:55 PM

    @Mr.Thor
    Meka ganna
    ------ Post added on Jun 2, 2022 at 12:00 AM
    A/L කරන කාලේ යාලුවෙක් ඉස්කෝලෙ අරන් ආවා එයාගේ සීයා use කරපු rolex watch එකක්. එයාගේ තාත්තා දීලා.
    ඒක දැකලා තමයි automatic වලට ආස වුනේ.
    Automatic watch එකකට generation 3ක් ම survive වෙන්න පුළුවන් වෙච්ච එකට ආස හිතිලා.
    Internship කරලා same company එකේම permernet කළා.
    සති 3ක් පරක්කු වුණා මාස 6න් පස්සේ. Permenent වෙන්න. උන් මට සති 3ක extra ගානක් දුන්නා. 1st salary එකට. ඒ extra ගානින් තමයි මගේ පළවෙනි වොච් එක orient bambino එක ගත්තේ. Wimaladharma sons එකෙන්😊

    Vikunana ba ban hari nane, wife aran dunne gift ekak vidiyata, me link eke tyna ekanm patta neh bn.
    mama silver strap seen ekata kamathi na bn, sporty strap eka tama mata set wenne.

    Mehe itin aduwata tyne fossil tama,
    විකුණන්න එපා. මේවා memories නේ.
    සල්ලි වලට වඩා ඒක වටිනවා.
    ------ Post added on Jun 2, 2022 at 12:16 AM
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    Vikunana ba ban hari nane, wife aran dunne gift ekak vidiyata, me link eke tyna ekanm patta neh bn.
    mama silver strap seen ekata kamathi na bn, sporty strap eka tama mata set wenne.

    Mehe itin aduwata tyne fossil tama,
    Fossil ganna epa ban mala jarawak

    itin rubber strap1 ganna, ganath adui

    A/L කරන කාලේ යාලුවෙක් ඉස්කෝලෙ අරන් ආවා එයාගේ සීයා use කරපු rolex watch එකක්. එයාගේ තාත්තා දීලා.
    ඒක දැකලා තමයි automatic වලට ආස වුනේ.
    Automatic watch එකකට generation 3ක් ම survive වෙන්න පුළුවන් වෙච්ච එකට ආස හිතිලා.
    Internship කරලා same company එකේම permernet කළා.
    සති 3ක් පරක්කු වුණා මාස 6න් පස්සේ. Permenent වෙන්න. උන් මට සති 3ක extra ගානක් දුන්නා. 1st salary එකට. ඒ extra ගානින් තමයි මගේ පළවෙනි වොච් එක orient bambino එක ගත්තේ. Wimaladharma sons එකෙන්😊

    විකුණන්න එපා. මේවා memories නේ.
    සල්ලි වලට වඩා ඒක වටිනවා.
    ------ Post added on Jun 2, 2022 at 12:16 AM
    Wimaladharma & Sons eka hari na kiyala man hithan hitiye. Un gawa hama magulama tiyenawane. Un hama ekatama agent une kohomada danne na
    ------ Post added on Jun 2, 2022 at 6:44 AM

    A/L කරන කාලේ යාලුවෙක් ඉස්කෝලෙ අරන් ආවා එයාගේ සීයා use කරපු rolex watch එකක්. එයාගේ තාත්තා දීලා.
    ඒක දැකලා තමයි automatic වලට ආස වුනේ.
    Automatic watch එකකට generation 3ක් ම survive වෙන්න පුළුවන් වෙච්ච එකට ආස හිතිලා.
    Internship කරලා same company එකේම permernet කළා.
    සති 3ක් පරක්කු වුණා මාස 6න් පස්සේ. Permenent වෙන්න. උන් මට සති 3ක extra ගානක් දුන්නා. 1st salary එකට. ඒ extra ගානින් තමයි මගේ පළවෙනි වොච් එක orient bambino එක ගත්තේ. Wimaladharma sons එකෙන්😊

    විකුණන්න එපා. මේවා memories නේ.
    සල්ලි වලට වඩා ඒක වටිනවා.
    ------ Post added on Jun 2, 2022 at 12:16 AM
    Mata thama automatic1k na. Dan ganna widiyak na ganan wadi nisa
    ------ Post added on Jun 2, 2022 at 6:45 AM