Tissot watch ගන්න place එකක්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    Uu watch gena danna nisa ahuwe. Dannethan danne kiwwa saralai. Umba mokada me medden puka denne :lol:

    ------ Post added on Jun 1, 2022 at 10:31 PM
    Athal ekak oii dunne ganan ganna epa

    Salli wiyadam karanna puluwan nan menna supirima enamel dial watch 2k

    Seiko Presage Enamel Dial

    Seiko Presage Gents Automatic

    Onna aduwata classy automatic watch1k

    Orient Star Automatic
    ------ Post added on Jun 1, 2022 at 10:59 PM
    Lassanai ban
    ------ Post added on Jun 1, 2022 at 11:00 PM
     
    • Like
    Reactions: Nucleardeath

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    829
    93
    අද gazette එකෙන් watch වල import restrictions අයින් කරලා. 100% custom duty එකක් ගහලා.
    Salli wiyadam karanna puluwan nan menna supirima enamel dial watch 2k

    Seiko Presage Enamel Dial

    Seiko Presage Gents Automatic

    Onna aduwata classy automatic watch1k

    Orient Star Automatic
    ------ Post added on Jun 1, 2022 at 10:59 PM
    හාපෝ over priced නේ.මුන් නම් මහා සක්කිලි shop එකක්.දවසෙන් දවස price වෙනස් කරනවා. Odel එකෙන් මේ ගානට hamilton එකෙක් ගන්න පුළුවන්.
    meke badu sure da?
    ඔව් මාත් ගෙන්නලා තියෙනවා. Grey market
    Seller කෙනෙක්. එක නිසා original warrenty කාඩ් එක දෙන්නේ නෑ.උන්ගෙම කාඩ් එකක් දෙන්නේ.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    අද gazette එකෙන් watch වල import restrictions අයින් කරලා. 100% custom duty එකක් ගහලා.

    හාපෝ over priced නේ.මුන් නම් මහා සක්කිලි shop එකක්.දවසෙන් දවස price වෙනස් කරනවා. Odel එකෙන් මේ ගානට hamilton එකෙක් ගන්න පුළුවන්.

    ඔව් මාත් ගෙන්නලා තියෙනවා. Grey market
    Seller කෙනෙක්. එක නිසා original warrenty කාඩ් එක දෙන්නේ නෑ.උන්ගෙම කාඩ් එකක් දෙන්නේ.
    mama meka gatta, thawa blue color ekak ganna one bn 😏

    https://www.kay.com/tissot-superspo...q1qXnxXt30b19LQAN1EaApd6EALw_wcB&gclsrc=aw.ds
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    අද gazette එකෙන් watch වල import restrictions අයින් කරලා. 100% custom duty එකක් ගහලා.

    හාපෝ over priced නේ.මුන් නම් මහා සක්කිලි shop එකක්.දවසෙන් දවස price වෙනස් කරනවා. Odel එකෙන් මේ ගානට hamilton එකෙක් ගන්න පුළුවන්.

    ඔව් මාත් ගෙන්නලා තියෙනවා. Grey market
    Seller කෙනෙක්. එක නිසා original warrenty කාඩ් එක දෙන්නේ නෑ.උන්ගෙම කාඩ් එකක් දෙන්නේ.
    ow ban me tiyenne badu. Supiri watch1

    Hamilton Khaki Field

    Koi kaleda gatte? Kiyak unada?
    ------ Post added on Jun 1, 2022 at 11:20 PM

    අද gazette එකෙන් watch වල import restrictions අයින් කරලා. 100% custom duty එකක් ගහලා.

    හාපෝ over priced නේ.මුන් නම් මහා සක්කිලි shop එකක්.දවසෙන් දවස price වෙනස් කරනවා. Odel එකෙන් මේ ගානට hamilton එකෙක් ගන්න පුළුවන්.

    ඔව් මාත් ගෙන්නලා තියෙනවා. Grey market
    Seller කෙනෙක්. එක නිසා original warrenty කාඩ් එක දෙන්නේ නෑ.උන්ගෙම කාඩ් එකක් දෙන්නේ.
    Wimaladharma Brothers eke wada karanne maha gon huttige puthala tikak ban. Un danna labbak na watch gana. Man dannawa unta wada deyak asawata youtube eke balala. Henama unprofessional shop1k. Mun kohoma agents la unada manda.
    ------ Post added on Jun 1, 2022 at 11:22 PM
     
    • Like
    Reactions: GHost_94

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    Chronograph ම ගන්නේ නැතුව පොඩ්ඩක් collection එක diversify කර ගමු.
    Diver වොච් එකක්, dress වොච් එකෙක් වගේ😁
    Umba gawa monada machan tiyena watch? Dapanko collection eka. Balanna asai
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Koi kaleda gatte? Kiyak unada?
    ------ Post added on Jun 1, 2022 at 11:20 PM
    March wala bn gatte, tax ekka 420$ vitara giyaa

    Chronograph ම ගන්නේ නැතුව පොඩ්ඩක් collection එක diversify කර ගමු.
    Diver වොච් එකක්, dress වොච් එකෙක් වගේ😁
    menna mekata asai bn

    https://www.jared.com/tissot-prc200...KpESO-8QGE10DA3Y7voaAv91EALw_wcB&gclsrc=aw.ds
    ------ Post added on Jun 1, 2022 at 11:24 PM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    829
    93
    Tissot නම් මේ දවස් වල නැගලා යන්නේ prx එක තමයි.
    අඩුවට නම් නෑ. demand එක වැඩි.
    IMG-20220601-WA0015.jpg
     
    • Wow
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Ai ban quartz gatte ochchara ganak deela? Anika aran tiyenneth 100m ekak.

    umbata Hamilton ekak ganna tibba ban.
    meka nm wife aran dunne bn, hamilton eka 600$ wage wenwa neh.

    next time Tag ekak ganna one bn, 1500$+ wenwa, moko kiyanne e ganata padui da? wena brand ekakata yanawada? mama professional walata wada kamathi, sporty type.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    meka nm wife aran dunne bn, hamilton eka 600$ wage wenwa neh.

    next time Tag ekak ganna one bn, 1500$+ wenwa, moko kiyanne e ganata padui da? wena brand ekakata yanawada? mama professional walata wada kamathi, sporty type.
    Sporty type ekak gannawa nan automatic ekak ganna.
    Tag Huer walatanan ahuwenna epa. Watinnema nathi brand ekak.
    umbata supiri watch ekak kiyannan e ganata ganna.

    onna supiriyak
    Oris Aquis
     
    • Love
    Reactions: Mr.Thor

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    @Mr.Thor machan Oris kiyanne Tag Huer wage watch ekata wada advertisement walata wiyadam karana brand1k neme. Okkoma parts in house. Patta quality brand1k. E ganata umbata Tag Heur eken ganna wenne gewana ganata watinne nathi jarawak
    Anika meka supirima diver watch1k