යාලුවනේ මට Tissue Culture ගැන දැනුමක් ගන්න ඕන වෙලා තියනවා. ඉතින් Tissue Culture ගැන Short Course එකක් තියන තැනක් /විස්තරයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන් ඉන්න අයට, පිටරටකට යන්න හිතන් ඉන්න අයට වගේ මේක ගොඩක් වැදගත්. bump එකකුත් දාගෙන යමු හොඳේ.
