Titanic Movie එකේ Deleted scenes ටික තමා ඔය තියෙන්නේ.මම Youtube එකේ හැමතැනම වගේ බැලුවා මීට වඩා deleted parts හොයාගන්න අමාරු වුනා.ඔතන ඔක්කොම වගේ deleted scenes ටික තියෙනවා.
මේ thread එකේත් ටිකක් තියනවා.ඒත් අයේමත් දැම්මොත් හොදයි කියලා හිතුනා.සමහර කොටස් වලදි ඇයි එහෙම වුනේ කියලා හිතාගන්න බැරි තැන් මේක බලලා තේරුම් ගන්න පුලුවන් වෙයි.
Titanic ගිලෙන්න ආසන්න වශයෙන් පැය 2 විනාඩි 40ක් ගියානෙ(11.40pm-2.20am)...Titanic movie එක පැය 3 විනාඩි 14ක් තියෙනවා.ඒත් Modern story එකයි End creditසුයි අයින් කරහාම movie එකේ දිග පැය 2 විනාඩි 40යි.මේක නිසා Historical Part එකෙන් කොටස් ටිකක් Camerontaට අයින් කරන්න වුනා.
Titanic වල තියෙන අපි ඒකේ දැක්කේ නැති තේරුනේ නැති කොටස්(සින්හලෙන් ටයිප් කරන්න සෑහෙන්න වෙලාව යන නිසා මෙතන ඉදන් වොයිස් ටයිප් කරලා දැම්මේ.ඒ නිසා පෝස්ට් එක ලස්සන නැතුව ඇති)(Play වෙන්නේ නැති Video Youtube එකෙන් බලන්න)
*Jack කොහොමද Roseව හම්බෙන්න first class එකට ගියේ?
Rose තමයි ඇවිල්ලා Jackව එක්කගෙන යන්නේ
*වයසක Rose ෆිල්ම් එකේ මුලම ඇදගෙන ඉන්න ඇදුම නෙවේ ඒකේ අන්තිමටම ඇදගෙන ඉන්නේ
එයා මැද්දෙන් කතාව නතර කරලා කාමරේට යනවා
*SS Californian එකේ රේඩියෝ ඔපරේටර් දිගින් දිගටම එකම iceberg warning eka දුන්න නිසා ටයිටැනික් නැවේ රේඩියෝ operator එයාට Shut Up කියලා කියනවා .ඊට පස්සේ එයා radio transmission එක ඕෆ් කරලා නිදාගන්න යනවා.
*අපි Film දකින සීන් වලට වඩා රෝස් ජැක් දෙන්නා ඒ දෙන්න ගැන කතා කරගන්නවා Rose කොයි වගේ කෙනෙක්ද කියලා ජැක්ට කියන්න හදනවා.
*Iceberg එක කොච්චර ලොකුද කියනව නම් ඒක දැක්ක කෙනෙක් කියන්නේ ඒක නිකම් අලුපාට උස බිල්ඩින් එකක් වගේ කියලා.
*කැප්ටන් Smith අඩුවෙන් පිරිච්චි බෝට්ටුවලට ආයේත් එන්න කියලා කරනවා ඒ වුණත් ඒවා ආයේ එන්නෙ නෑ(මේක Film එකට දාපු එකක්)
*ගොඩක් අය හිතාගෙන හිටියේ SS Californian නවෙන් එයාලට උදව් කරන්න එයි කියලා මොකද එයාලාට ඒක පේන්න තිබුනා. මේ වීඩියෝ එකේ දි කෙනෙක් Roseට කියනවා මල් වෙඩි දැක්කා වුණත් එයාල එන්නෙ නෑ කියලා ඒ නිසා තමා Rose ජැක්ට යන්න බෑ කියන්නෙ
*මේ සිද්ධියෙන් බේරුණු කෙනෙක් තමා kitchen එකේ Chief එයා alcohol බීපු නිසා එයාට සීතල නිසා ලොකු හානියක් වුණේ නෑ(මම දන්නෙ නෑ මොනවද එයා බිව්වෙ කියලා)
*Hockley Lovejoy එකට හිටියාට අන්තිමට Lovejoy deck එක උඩ ඉද්දි Hockley lifeboat එකකට පැනගන්නවා. ඒ දෙන්නා වෙන් වෙන්නේ Hockley කියනවා Lovejoyට එයා Heart of Ocean එක හොයාගත්තොත් එයාට ඒක ලැබෙනවා කියලා ඒ නිසා එයා ජැක්ගෙයි Roseගෙයි පස්සෙන් පන්නනවා.
*Rose කිව්වට හය දෙනෙක්ව බේරගත්තා කියලා අපි film එකේ දකින්නේ එක්කෙනෙක් බේරගන්නවා විතරයිනේ
*අවසානෙට හැමෝම Carpathia නැවට ඇතුල් වෙන සීන් එක .මේක නම් දාන්නම තිබ්බ කළ තමයි මට නම් හිතෙන්නේ
*Lovett අවසානයේදී Heart of Ocean එක මුහුදට විසි කරන්න කලින් දැනගන්නවා ඒක මෙච්චර කාලයක් තිබ්බේ Rose ළඟ කියලා.මෙතනදි Rose නිකම් දුශ්ටයෙක් වගේ පේනවා.ඒක නිසා මේක දැම්මේ නැති එකම හොදයි.

Last edited: