laabai,durability adui godakmeka floor tiling walata wada laabada?
දිලිසෙන්න තියන්න ඕන නම් , Wax කරන්න ඕන, එතකොට ලිස්සනවා. අනිත් එක තමා අතුගානකොට උනත් Recommend කරන්නෙ අර පොල් කොහු තියෙන කොස්ස. කාලෙකට සැරයක් ඕක Wax කරොත් පෙනුමට තියෙනවා.
ටයිල් වල ඉතිං ඔය කතන්දර නෑ, දාන තැන අනුව Tile එක වෙනස් කරලා දැම්මනම් වැඩේ ගොඩ
Bathroom wall eka tile karanna cost eka wadine bn ekai baluwe