titanium floor help

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගෙදර ඇතුලේ ටික titanium කරලා තියෙන්නේ. එලියෙ varanda එකට titanium දාන එක අවුල් ද? clean කරන්න අමාරුයි නේද? dust එක නිතරම එන නිසා. එහෙම නැත්තම් පාට ගැලපෙන විදිහට tile ඇල්ලුවොත් එහෙමත් නැත්තම් සිමෙන්ති දාලා කැපුවොත් මොකද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක්කෝ නිකන් සිමෙන්ති දාලා මැදහන්.නැත්නම් ටයිල් අල්ලපන්.ටයිටේනියම් එක වැරන්ඩා එකකට දාලා මෙන්ටේන් කරන්න අමාරුයි.ඉර එලියට කලර්ස් වෙනස් වෙනවා.ක්‍රැක් වෙනවා.