TNA අනතුරු ඇඟවීමක්

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    TNA අනතුරු ඇඟවීමක්

    දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

    (නිමල කොඩිතුවක්කු)

    එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව යැයි ද ප‍්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ගත් පියවර හෑල්ලූවට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළේය.

    මෙම තත්වය දිගටම ක‍්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කර දීමට එකඟත්වය පල කළ ඒවාද ප‍්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.

    ඊනියා දේශප්‍රේමය :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    source: lankadeepa
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමල සන්ධානය මීය කඩන්නේ අත ලෙවකන්න නොවන බවනම් සැබෑවකි.... අනිවා මහින්දට වඩා යමක් රනිල්ගෙන් ලැබෙන නිසයි උන් ඌ වටා එකතුවන්නේ...... මහින්ද අගමැති වූ වහාම සම්බන්ධන් මහින්දද හමුවූයේ සුබපැතීමට පමණක් නොවේ....
     
    Last edited:

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    දෙමල සන්ධානය මීය කඩන්නේ අත ලෙවකන්න නොවන බවනම් සැබෑවකි.... අනිවා මහින්දට වඩා යමක් රනිල්ගෙන් ලැබෙන නිසයි උන් ඌ වටා එකතුවන්නේ...... මහින්ද අගමැති වූ වහාම සම්බන්ධන් මහින්දද හමුවූයේ සුබපැතීමට පමණක් නොවේ....

    දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව යැයි ද ප‍්‍රකාශ කළේය.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    දෙමල සන්ධානය මීය කඩන්නේ අත ලෙවකන්න නොවන බවනම් සැබෑවකි.... අනිවා මහින්දට වඩා යමක් රනිල්ගෙන් ලැබෙන නිසයි උන් ඌ වටා එකතුවන්නේ...... මහින්ද අගමැති වූ වහාම සම්බන්ධන් මහින්දද හමුවූයේ සුබපැතීමට පමණක් නොවේ....

    Dan TNA eka mahindage patte nam uba mokakda kiyanne? Nikan palayan miniho surangana katha kiyanne nathiwa.. wahalaa :lol::lol::lol:
     
    • Like
    Reactions: skymicro

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධාන අතර ලිඛිත ගිවිසුමක් නොමැති බවත් දෙපාර්ශ්වය අතර විශ්වාසය මත ප්‍රතිපත්තිමය එකඟතාවක් පමණක් පවතින බවත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මහතා සඳහන් කරයි.

    සිය ෆේස්බුක් ගිණුම හරහා ඔහු කළ ප්‍රකාශයක දෙපාර්ශවය අතර එකඟ වූ කරුණු පිළිබඳවද පැහැදිලි කිරිමක් කර තිබේ.

    උපුටා ගැනීම

    “දෙමල ජාතික සන්ධානය සමග සහයෝගයෙන් පාර්ලිමේන්තුවේ අගමැති වරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව සම්මත කරගැනීමට පැවති සාකච්ඡා සදහා ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකාද මැදිහත් වූ අතර එහිදී පහත එකගතාවයන්ට දෙපාර්ශවයම කැමැත්ත පල කරන ලදී.

    ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාම.

    දැනට පවතින පරිදිම බුද්දාගමට ප්‍රමුඛත්වය ලබා දීම.

    උතුරෙ සංවර්ධන කටයුතුවලට දෙමල සන්ධාන මන්ත්‍රීවරු සහභාගි කරගැනීම.

    මේ සදහා කිසිදු ලිඛිත ගිවිසුමකට එලැබී නොමැති අතර විශ්වාසය මත ප්‍රතිපත්තිමය එකගතාවයක් පමනක් පවතී.

    ඒ අනුව සමාජ ජාලා වල සංසරනය වන බොරු ව්‍යාජ ලියවිලි, රනිල් සම්බන්ධන් ගිවිසුම් හෝ අලි කොටි ගිවිසුම් වල කිසිදු සත්‍යතාවක් නොමැති බව අවධාරණය කරමි.”
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මහ එකාට වෙච්ච දේ කරගන්න තමයි සුමන්තිරන් දගලන්නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Dan TNA eka mahindage patte nam uba mokakda kiyanne? Nikan palayan miniho surangana katha kiyanne nathiwa.. wahalaa :lol::lol::lol:

    දෙමළ සන්ධානයට මුස්ලිම් කොන්ග්‍රසයට සිංහලුන්ට නැති න්‍යායපත්‍ර තියෙනව බන්.... උඔ තේරුම් ගන්න අතමැති උනත් ඇත්ත ඒකයි.....උන් ඒවයෙන් 100% නැතත් බහුතරය ලැබෙන පැත්තට සපෝට්... එතනදි රනිල්ද මහින්දද කියන එක වැදගත් නෑ....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    Ithin daanna puluwanne.moko thawath abarenne.ranilge mamage paththare.:lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙමළ සන්ධානයට මුස්ලිම් කොන්ග්‍රසයට සිංහලුන්ට නැති න්‍යායපත්‍ර තියෙනව බන්.... උඔ තේරුම් ගන්න අතමැති උනත් ඇත්ත ඒකයි.....උන් ඒවයෙන් 100% නැතත් බහුතරය ලැබෙන පැත්තට සපෝට්... එතනදි රනිල්ද මහින්දද කියන එක වැදගත් නෑ....

    ඉතින් ඒ අයත් ලංකාවෙ පුරවැසියොනෙ. උබට න්‍යායපත්‍රයක් නැද්ද උඹ කරන වැඩවල? උඹ හැමදේම කරන්නෙ අනුන් වෙනුවෙන්ද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් ඒ අයත් ලංකාවෙ පුරවැසියොනෙ. උබට න්‍යායපත්‍රයක් නැද්ද උඹ කරන වැඩවල? උඹ හැමදේම කරන්නෙ අනුන් වෙනුවෙන්ද?

    ලදරු කතා කියන්න එපා බන්.... උන් වෙනම රටක් වෙනුවෙන් ඉල්ලන ඉල්ලීම් තියෙන්නේ.....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ඉතින් ඒ අයත් ලංකාවෙ පුරවැසියොනෙ. උබට න්‍යායපත්‍රයක් නැද්ද උඹ කරන වැඩවල? උඹ හැමදේම කරන්නෙ අනුන් වෙනුවෙන්ද?

    UNP wahalek una paliyata un karana hama detama hodai kiyanna epa.ubata lamayi nadda.?ubath ara ranil wage selfish porak wage.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    UNP wahalek una paliyata un karana hama detama hodai kiyanna epa.ubata lamayi nadda.?ubath ara ranil wage selfish porak wage.

    ඇයි උඹ හිතන්නෙ මම යූඑන්පී වහලෙක් කියල? මට ලමයි ඉන්නවද කියන එක අදාළද? උඹ කොහොමද හරියටම කියන්නෙ උඹ තාත්ත කියන කෙනා උඹේ අම්මට ශුක්‍රානුවකින් උඹව දීපු තාත්තමයි කියල, උඹේ ලමයි උඹේමද කියල?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ඇයි උඹ හිතන්නෙ මම යූඑන්පී වහලෙක් කියල? මට ලමයි ඉන්නවද කියන එක අදාළද? උඹ කොහොමද හරියටම කියන්නෙ උඹ තාත්ත කියන කෙනා උඹේ අම්මට ශුක්‍රානුවකින් උඹව දීපු තාත්තමයි කියල, උඹේ ලමයි උඹේමද කියල?

    Pissek ta ne reply karala thiyenne.sorry hode.:baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලදරු කතා කියන්න එපා බන්.... උන් වෙනම රටක් වෙනුවෙන් ඉල්ලන ඉල්ලීම් තියෙන්නේ.....

    මහින්ද එක්ක ඉන්න කොටි

    • කරුණා අම්මාන්
    • පිල්ලෙයාන්
    • කේ පී
    • නගුලන්
    • රාම්
    රනිල් එක්ක ඉන්න කොටි

    • TNA
    බොරු දේශප්‍රේමය . මාලිගාවට බෝම්බ ගහපු එකට නඩුවක් දාගන්න බැරි උන 2009 ඉදන් අවුරුදු 6ක් . :rofl::rofl::rofl::rofl: