TNA එකට ඔන විදියට බෙදාවිද - මෙන්න බලන්න

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    TNA එකට ඔන විදියට බෙදාවිද - මෙන්න බලන්න

    එජාපෙට සහය දෙන්නේ විසඳුම් ලබාදුන්නොත් විතරයි විපක්ෂ නායක ධුරය ගැන TNA ගත් තීරණය මෙන්න - TNA

    https://www.hirugossip.info/tna-tna

    සාධාරණ දේශපාලන විසඳුමක් සඳහා TNA සහ JVPය සමඟ සාකච්ඡා කරනවා අගමැති

    https://www.hirugossip.info/tna-jvp-video-pm

    ඔන්න ඔය නිව්ස් දෙක දැක්කම ඇත්තටම බයක් හිතෙනව බන්....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහොමත් UNP+TNA එකතු උනාම 113 බහුතරේ තියෙනවනෙ..උන්ට ජෙප්පොන්ගෙන් වැඩක් නෑ
    ව්‍යවස්ථාව වෙනස් කරන සීන් එකක් නම් ජනමතය අහල ඡන්දයක් තියෙයි මම හිතන්නෙ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල කෙලිනව මුලු රටටම ඕන්න බලපල්ල වෙන වැඩේ.. ඕකට රකින්ඩ හෝ හිතන්ඩ දෙයක් නැ,දරුවෙක් නැ ,ඔය තිරිසනාට රට තිබ්බත් එකයි නැතත් එකයි..ඕක රට ජාතිය ආගම එක්ක හතුරුකමකින් ජීවත් වෙන්නෙ.. ඔකට ඔනෙ මැරෙන්ඩ කලින් රට බෙදන්ඩ ඒක තමයි රනිලා කියන තිරිසනාගෙ එකම හීනය..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල කෙලිනව මුලු රටටම ඕන්න බලපල්ල වෙන වැඩේ.. ඕකට රකින්ඩ හෝ හිතන්ඩ දෙයක් නැ,දරුවෙක් නැ ,ඔය තිරිසනාට රට තිබ්බත් එකයි නැතත් එකයි..ඕක රට ජාතිය ආගම එක්ක හතුරුකමකින් ජීවත් වෙන්නෙ.. ඔකට ඔනෙ මැරෙන්ඩ කලින් රට බෙදන්ඩ ඒක තමයි රනිලා කියන තිරිසනාගෙ එකම හීනය..

    බම්බුව.
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    රනිල කෙලිනව මුලු රටටම ඕන්න බලපල්ල වෙන වැඩේ.. ඕකට රකින්ඩ හෝ හිතන්ඩ දෙයක් නැ,දරුවෙක් නැ ,ඔය තිරිසනාට රට තිබ්බත් එකයි නැතත් එකයි..ඕක රට ජාතිය ආගම එක්ක හතුරුකමකින් ජීවත් වෙන්නෙ.. ඔකට ඔනෙ මැරෙන්ඩ කලින් රට බෙදන්ඩ ඒක තමයි රනිලා කියන තිරිසනාගෙ එකම හීනය..

    ඔව් බං බල්ලෝ ගහලා ජාතක වෙච්ච එවුන් ආවම ඔය වගේ දේවල් වෙන්න පුළුවන්