TNA නායකයා මාරු වෙනවලු

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
TNA නායකයා මාරු වෙනවලු

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් වන ඉලංගෙයි තමිල්අරසු කට්චිහි නායකත්වය වෙනස් කිරීමට තීරණය වී තිබේ.දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා පවසන්නේ, ඉලංගෙයි තමිල්අරසු කට්චිහි නායකත්වයට මාවෙයි සේනාධිරාජා මහතාගේ නම යෝජනා වී ඇති බව ය.

මේ අතර, තමන් ලබන 7 වන දා තමිල්අරසු කට්චි නායකත්වයට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේ ය.



http://tinyurl.com/pnu62wk
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    url