TNA සාමාජිකයින් දහසක් UNPයට

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    TNA සාමාජිකයින් දහසක් UNPයට

    මේව රනිල්ගෙ ගේම්.. දැන ගනිල්ලා රනිල්ගෙ වැඩ

    අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් දහසක් පමණ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ඒ අනුව තිරුක්කෝවිල් හි TNA සාමාජික-සාමාජිකාවන් 400 ක් පමණ ද විනයාගපුරම් හි සාමාජික-සාමාජිකාවන් 600 ක් පමණ ද මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවැසීය.

    (5).jpg


    1(2276).jpg