TNL බලන්න

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අපේ ගෙදර මිනිස්සු ඉස්සර මහින්දට support කරේ, ඒක බැලුවා විතරයි දැන් මහින්දට බනිනවා. :rofl: මහින්ද බුද්ධාගම කෑවා.:no:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැන් වැඩසටහන ඉවරයි, මම youtube link එක හම්බවුනොත් දාන්නම් ,නමුත් මමවත් දන්නේ නෑ වැඩසටහනේ නම :(
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කවුරු හරි පුලුවන් නම් youtube link එක දාන්නකෝ :( ෂීක් මම අන්තිම ටික වගේ බැලුවේ.