Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TNL Radio
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TNL Radio Network

30 වන වසරට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යාව්දී ඉංජිනේරු ශාන් වික්‍රමසිංහ යන මහත්වරුනේ සොහායුරා වන "නිරාජ් වික්‍රමසිංහ මහතා" මෙරට පළමු පුද්ගලික ගුවන්විදුලි ජාලය TNL Radio Network නමින් ආරම්භ කරන්නේ 1993/07/23 වැනිදාය.

මුල්කාලීනව TNL Radio,Lite FM සහ ඇසුර FM ලෙස පවත්වාගෙන ආ මෙම ගුවන් විදුලි විවිධ නාමික විකාශනයට ලක්විය.

පසුව TNL Radio නාලීකාව TNL Rocks සහ TNL Now බවට පත්විය.ඇසුර FM නාලීකාව රිදම් FM බවට පත්ව පසුව රිදම් world බවට ද පත්විය.

එහෙත් පසුගිය වසරේ රිදම් ප්රමුඛ සියලු නාලීකා සියත මාධ්‍ය ජාලය වෙත විකුණා දැමිනි.අංක 52,පස්වැනි පටුමග කොළඹ තුන සිට පවත්වාගෙන ගිය නාලීකාව මේ වනවිට පවතින්නේ ඕෂන් ටවර්හී ය.

මෙවර LPL නිල සම ගුවන්විදුලිය ද රිදම් ය.

දැන් මෙම නාලීකා පහත පරදි විකාශය පවත්වාගෙන යයි.

රිදම් FM-95.6MHz-කොළඹ/ගොන්ගල/හන්තාන

LITE FM-87.8 MHz-කොළඹ,හන්තාන

87.6 MHz-ගොන්ගල

Now-99.2 MHz-කොළඹ/හන්තාන

කෙසේ වුව ද ඊයේ දිනය වනවිට TNL මාධ්‍ය ජාලය ආරම්භ වී වසර තිහක් සම්පූර්ණ විය.

FMTV #srilanka #radio #tnlnetwork #21news

[QUOTE="Aakhri Pasta, post: 29241984, member: 553109"] TNL Radio Network 30 වන වසරට ============== ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යාව්දී ඉංජිනේරු ශාන් වික්‍රමසිංහ යන මහත්වරුනේ සොහායුරා වන "නිරාජ් වික්‍රමසිංහ මහතා" මෙරට පළමු පුද්ගලික ගුවන්විදුලි ජාලය TNL Radio Network නමින් ආරම්භ කරන්නේ 1993/07/23 වැනිදාය. මුල්කාලීනව TNL Radio,Lite FM සහ ඇසුර FM ලෙස පවත්වාගෙන ආ මෙම ගුවන් විදුලි විවිධ නාමික විකාශනයට ලක්විය. පසුව TNL Radio නාලීකාව TNL Rocks සහ TNL Now බවට පත්විය.ඇසුර FM නාලීකාව රිදම් FM බවට පත්ව පසුව රිදම් world බවට ද පත්විය. එහෙත් පසුගිය වසරේ රිදම් ප්රමුඛ සියලු නාලීකා සියත මාධ්‍ය ජාලය වෙත විකුණා දැමිනි.අංක 52,පස්වැනි පටුමග කොළඹ තුන සිට පවත්වාගෙන ගිය නාලීකාව මේ වනවිට පවතින්නේ ඕෂන් ටවර්හී ය. මෙවර LPL නිල සම ගුවන්විදුලිය ද රිදම් ය. දැන් මෙම නාලීකා පහත පරදි විකාශය පවත්වාගෙන යයි. 🗼රිදම් FM-95.6MHz-කොළඹ/ගොන්ගල/හන්තාන 🗼LITE FM-87.8 MHz-කොළඹ,හන්තාන 87.6 MHz-ගොන්ගල 🗼Now-99.2 MHz-කොළඹ/හන්තාන කෙසේ වුව ද ඊයේ දිනය වනවිට TNL මාධ්‍ය ජාලය ආරම්භ වී වසර තිහක් සම්පූර්ණ විය. FMTV #srilanka #radio #tnlnetwork #21news [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom