To Facebook Girls

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    delmar සබන් ඇග ගාලා හායි හායි !!!

    බොගේ කොලුකාරකම ඉහවහා ගිහිං
    සබං කියලා ඇහුනත් මතක් වෙන්නේ ඩෙල්ම ව
    ඕකට කියන්නේ කොලුකාරකම කියලා :rofl:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    ඔව් කියුට්ටෝ
    ඒවා නවත්තන්න ඉතිං දෙමව්පියෝ දැනගන්න ඕනෙ

    eyeda manda thawa girl kenek suicide karan neda? fb eke eyage real 4to eka noda wena 4to ekak dala kollek ekka yalu una kathaawak.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    eyeda manda thawa girl kenek suicide karan neda? fb eke eyage real 4to eka noda wena 4to ekak dala kollek ekka yalu una kathaawak.

    වයසෙ නෙමෙයි අවුල තියෙන්නෙ මොලෙ:oo: මුන් හිතන විදිය වෙනස් කරන්න වෙනවා:)
    දැනුම දුන්නට මොලෙ දෙන්න බැරිලු නෙ:dull:
     
    • Like
    Reactions: Dath

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    105zjon.jpg


    :dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    වයසෙ නෙමෙයි අවුල තියෙන්නෙ මොලෙ:oo: මුන් හිතන විදිය වෙනස් කරන්න වෙනවා:)
    දැනුම දුන්නට මොලෙ දෙන්න බැරිලු නෙ:dull:

    උඹටත් ඒ ටික අදාලයි සහෝ :rofl:
     

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle

    බොගේ කොලුකාරකම ඉහවහා ගිහිං
    සබං කියලා ඇහුනත් මතක් වෙන්නේ ඩෙල්ම ව
    ඕකට කියන්නේ කොලුකාරකම කියලා :rofl:

    :confused:
    ඩෙල්ම කියන්නේ කොලුකාරකමටද? :lol:
    :P