To Mahinda Fans

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන අයට ඉතා ආදරයෙන්

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    JVP කියන්නේ දේශපාලන සූදු කාර්යෝ (Political Gamblers). *ක තමයි 20 වෙනි සංශෝධනය.....:angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,767
    9,461
    113
    JVP කියන්නේ දේශපාලන සූදු කාර්යෝ (Political Gamblers). *ක තමයි 20 වෙනි සංශෝධනය.....:angry:

    20 ගෙනාවේ ජෙප්පොන්ට කියලා රනිල්..නාගහනන්ද නිසා ඒක සම්මත කරගන්න බැරි උනා.ජෙප්පොන්ගෙ හෙළුව ඵළි උනා..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    20 ගෙනාවේ ජෙප්පොන්ට කියලා රනිල්..නාගහනන්ද නිසා ඒක සම්මත කරගන්න බැරි උනා.ජෙප්පොන්ගෙ හෙළුව ඵළි උනා..

    20 gena danne monawada? Den mahinda aapahu 18 genawoth awulak nedda?
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    UNP එකට රනිල් නැතුව විකපයක් ඔනී , නැතුව ගොඩ එමක් නෑ.. අව්රුදු 4ක් කරපු මගුලක් නෑ බන් රටට.. ආන්ඩුව විසිරුව එක හොදයි.. මඩ ගහගෙන වැඩක් නෑ බන්. අපි හොද set එකක් පාර්ලිමෙතුවට යවන්න බලන්න ඔනී, මොලේ තියෙන උන් ටිකක්, රටට ආදරේ උන් එකක්..
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    17 or 19 hodai. Oya deke loku wenasak na. Eth 19 tikak hodai.

    mama wediya 20gena kiyewwe ne. 20 monawada thiyenne? Widhayakaya ahosi karana eka erenna? Ahh gembo paninawa wage parliament ekata select unata passe ehata mehata paninnath behe neda? Thawa monawada thibbe?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,646
    113
    mama wediya 20gena kiyewwe ne. 20 monawada thiyenne? Widhayakaya ahosi karana eka erenna? Ahh gembo paninawa wage parliament ekata select unata passe ehata mehata paninnath behe neda? Thawa monawada thibbe?

    උබ ජෙප්පෙක් නේද.20 ගැන අපෙන් අහන්නේ උබ ඒවා දැනගන්න එපැයි:eek::eek:මේකවත් බලපන් එහෙනම්.:dull:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    mama wediya 20gena kiyewwe ne. 20 monawada thiyenne? Widhayakaya ahosi karana eka erenna? Ahh gembo paninawa wage parliament ekata select unata passe ehata mehata paninnath behe neda? Thawa monawada thibbe?

    Gemba panina eka nawattanna 19th yojana wela tibba. Eth sammatha weddi ewa haluna. Ewa haluwe upfa unp aya thamai.

    Habai 20 wenama kathawak.

    My3 2018 feb mar indan wage ranilwa ain karanna try kara. Karu jayasooriya mahattaya ranilwa ekkagena janadipathiwa hambenna giya wele, ranil danagatta my3 thamanwa ain karanna hadanne constitute ekata anukuulawa kiyala. Eeta passe ranil neethiya danna ayawa gennala, my3 ringanna hadana hil tika wahanna aluth sanshodanayak hadanna patan gatta. My3 ringana wachana ispili paapili serama hoyagatta. Habai ranilta ona une na my3 ekka waliyak daganna. E nisa hoya gattu tika jvp ekata dunna. Jvp ekath e ayage adahas daala 20 complete kara. 20 thiyenne my3 ringanna hithan hitapu siduru tike patches dameemak. Gembo wage panina eka 2015 halapu ewun 2018 sammatha karaida ban?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,166
    7,456
    113
    Kotahena
    UNP එකට රනිල් නැතුව විකපයක් ඔනී , නැතුව ගොඩ එමක් නෑ.. අව්රුදු 4ක් කරපු මගුලක් නෑ බන් රටට.. ආන්ඩුව විසිරුව එක හොදයි.. මඩ ගහගෙන වැඩක් නෑ බන්. අපි හොද set එකක් පාර්ලිමෙතුවට යවන්න බලන්න ඔනී, මොලේ තියෙන උන් ටිකක්, රටට ආදරේ උන් එකක්..

    මොලේ තියෙනව කියන්නෙ කපටි කියන එක. මොලේ නැති මිනිහෙක් ගියහම ගොං වැඩ කරන නිසා හොර වැඩ එළියට පේනවා. ඔය සිරිසේන වගේ එවුන් ඉන්නේ මොනවා කරත් මාට්ටු වෙලා චාටර් කරගන්නවා.

    මොලේ තියෙන එකෙක් ගියහම මිනිස්සුන්ව නියමෙට හරකට අන්දලා පිටින් කිසි දෙයක් පේන්නේ නැති විදියට හොරා කනව. නඩු ලියන්න සාක්කියක් වත් නැති වෙන්න. ඔය රවී කරුණානායක වගේ එවුන් දැනටමත් කරන්නේ ඒක. උඹ හිතනවද උං ට මොලේ නෑ කියලා? ඔහොම හිතන උබලට තමයී මොලේ නැත්තෙ කනගාටු වෙයන් ඒ ගැන.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,166
    7,456
    113
    Kotahena
    මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන අයට ඉතා ආදරයෙන්

    සිරිසේන ඔච්චර චාටර් පොරක් නම් මොකටද UNP එකෙන් / JVP එකෙන් ඒ මිනිහව select කරේ? පැහැදිලියි නේ. මහින්ද නෙමෙයි නේ සිරිසේන common candidate කරේ? රනිල් ගෙ අයනේ. එතකොට සතේකට වැඩක් නැති සිරිසේන අරගෙන දැම්මේ උන්ගේ තියෙන බල කෑදර කමට මිසක් රටට ආදරය කරන හේතුවක් නම් තෝරන්නේ ඔයිට වඩා හොඳ මිනිහෙක් ව නේද? එතකොට පොහොට්ටු ජනතාව ට ද warning දෙන්න ඕන ඇත්තටම?
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    UNP එකට රනිල් නැතුව විකපයක් ඔනී , නැතුව ගොඩ එමක් නෑ.. අව්රුදු 4ක් කරපු මගුලක් නෑ බන් රටට.. ආන්ඩුව විසිරුව එක හොදයි.. මඩ ගහගෙන වැඩක් නෑ බන්. අපි හොද set එකක් පාර්ලිමෙතුවට යවන්න බලන්න ඔනී, මොලේ තියෙන උන් ටිකක්, රටට ආදරේ උන් එකක්..

    කොහෙද බන් එහෙම උන් ඉන්නේ... ? එක පක්සයක් කියපන් කො චන්දෙ දෙන්න..