To Mangala Samaraweera -

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Capture.jpg



    Code:
    https://www.facebook.com/mangala.samaraweera1
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,467
    3,162
    113
    斯里蘭卡
    Muge talk balapanko

    Code:
    I invite all Sri Lankan Buddhists to go to  Dharga Town in Aluthgama to see for themselves the destruction unleashed  by thugs with state patronage in the name of Buddhism. 
     I am sure  most of you would be shocked at what you see and hear. Here are some of  the harrowing images I witnessed when I went there last evening.

    ei ban me tharam denne chande gannada mu mona agame ekekda yako sinhala minihata monawath wela nae wage mu kiyanne :confused::sorry:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Cheers :lol: Me uge Real ma ekada :eek:

    ඒක වෙන්න ඕනා , වෙන එකක් නෑ , ඔකේ ෆ්‍රෙන්ඩ්ලට අමතරව ෆලෝවින් 1249 , ඒකියන්නේ ඔක්කොම 7000 වගේ ඉන්නවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,843
    113
    පරයා ඕකව කවදා හරි මැරෙන්න ඕන පණුවෝ ගහලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    (අව)මංගල සමරවීර යනු පක්ෂයකට පිළිලයකි. මොහු කලින් නිදහස් පක්ෂය කෑවේය. පසුව එජාපය කෑවේය. දැන් ද කමින් සිටින්නේය.

    මෙවන් දේශද්‍රෝහී වැඩ වලින් වන්නේ එජාපයේ දේශයට හිතැති කණ්ඩායම්, පක්ෂය ගැන කළකිරී ඉවත් වීමයි. නැතිනම් තම ඡන්දය භාවිතා කිරීමෙන් වැළකීමයි. මැදහත් අවස්ථානුකූලව පක්ෂය වෙත ඡන්දය දීමේ හැකියාව සහිත අය මේවැනි අන්ත සුනඛ වැඩ වලින් කළකිරී යාමයි. එය පක්ෂයේ ඡන්ද පදනම දැඩි අනතුරකට හෙලීමකි.පක්ෂය ද මෙවන් ගොං නපුස් වැඩ නොකරන ලෙස ඔහුට අනතුරු නොඅගවන්නේ කුමන හේතුවක් නිසා ද යයි ප්‍රශ්නයක් පවතී. සමහර විට ගරු නායකතුමා ද ඔහු ගේ ම වංශයේ වන්නට නිසා ඇත.
     
    • Like
    Reactions: nj542