To Mangala Samaraweera -

aruna47

Well-known member
  • 23tfm12.jpg
     
    • Like
    Reactions: JesonRulez

    aruna47

    Well-known member

  • තෝ නම් පට්ටම ඩයල් එකක් බන්.
    :D:D:D:D

    (මංගලට ගෑනියෙක් නම් නෑ බන්. ඌ බැඳලා නෑලු)

    මහා පොන්න බල්ලෙක් බන් මු. රටට වැඩකුත් නැහැ ගෙදරට වැඩකුත් නැහැ. බේස්ලයින් එකේ පොන්නයව හිටෝලා තිබ්බා නම් කියක් හරි හොයාගන්න තිබ්බා. ගැනියෙක් හිටියත් මුකුත් කරගන්න පුළුවන් එකෙක්ද :lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    සමරවීර මන්ත්‍රීවරයා ඊයේ කියා සිටියේ එක් කාරණයක් නම් ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරන, මැලේ මුස්ලිම් ජාතික කර්නල් සුරේෂ් සලේ හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ යන තිදෙනා විසින් ජාතිවාදී සංවිධාන මෙහෙයවන බවයි. තවත් කරුණක් නම් ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත අරමුදලින් බොදු බල සංවිධානය වැනි ආගමික අන්තවාදී සංවිධාන වලට මුදල් දෙන බවයි.

    - http://142.4.27.83/Sinhala/news.php?id=24889

    Oka rajya rahasak nam Mangala kiyala thiyenne aththa. Thanks Mangala for revealing the truth.
    :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    ane gono ehema buddi anshaye dewal kisima rataka eliyata danna baha.ehema karoth hire danna puluwan lifetime.uba muslim ekek hinda ithin rata gana mona kakkumakda neda?:D

    Mama sinhala buddhist yako :lol:

    Mangala kiyala thiyan names secrets nemei burwo. ewa official govenrment posts.

    තිදෙනා විසින් ජාතිවාදී සංවිධාන මෙහෙයවන බවයි. තවත් කරුණක් නම් ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත අරමුදලින් බොදු බල සංවිධානය වැනි ආගමික අන්තවාදී සංවිධාන වලට මුදල් දෙන බවයි

    Menna me kaalla aththa nisa neda boomi thel gawichcha garandi wage dangalanne :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    Mama sinhala buddhist yako :lol:

    Mangala kiyala thiyan names secrets nemei burwo. ewa official govenrment posts.



    Menna me kaalla aththa nisa neda boomi thel gawichcha garandi wage dangalanne :lol:

    උබ මංගලගෙන් පුක් ෂොට් එකක් කාලා වගේ..:lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමරවීර මන්ත්‍රීවරයා ඊයේ කියා සිටියේ එක් කාරණයක් නම් ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරන, මැලේ මුස්ලිම් ජාතික කර්නල් සුරේෂ් සලේ හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ යන තිදෙනා විසින් ජාතිවාදී සංවිධාන මෙහෙයවන බවයි. තවත් කරුණක් නම් ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත අරමුදලින් බොදු බල සංවිධානය වැනි ආගමික අන්තවාදී සංවිධාන වලට මුදල් දෙන බවයි.

    අනේ මේ ගොං හරක දන්න ලබ්බ.......

    අනිත් මිනිස්සු දෙන්න පැත්තක තියමු. මේජර් කපිල හෙන්දවිතාරණ කියන්නේ අති දක්ෂ බුද්ධි නිළධාරියෙක්. මම හැමදාම කියන දේ තමා කවුරු කොහොම කිව්වත් යුද්ධය නිමා කිරීමේ ගෞරවය යන්න ඕන දෙන්නටයි, ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ සහ ඒකාබද්ධ බුද්ධි ඒකක ප්‍රධානී (ඒවන විට සේවයේ සිටි) මේජර් ජෙනරල් කපිල හෙන්දවිතාරණ කියන මහත්වරුන්ට බව.

    මේ හදන්නේ මේජර් ජෙනරල් කපිල හෙන්දවිතාරණ සර් ව කොහෙන් හරි දං ගෙඩියට යවන්න.....
    මේ අවමංගලයා ගහලයෙක්. පාවා දෙන ජාති භ්‍රෂ්ඨයෙක්.........
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    මටත් පෙන්නනම බැරි යකෙක් මූ. චන්ද්‍රිකාගේ කාලේ මූ තමයි ඔක්කොම ඔය කුපාඩි වැඩ ඕඩර් දුන්නේ පොලීසියට. අද මූට යන්න එන්න තැනක් නැතුව UNP එකට සෙට් වෙලා. මොකට මූව තියාගෙන ඉන්නවාද මන්දා එලවලා දාන්නේ නැතුව. ඔය UNP එකට ගොඩ එන්නත් බැරි මේ වගේ තව කීප දෙනෙක් ඉන්න නිසයි. චන්දිකාගේ කාලේ මූ ශ්‍රීපති තමයි කෙරුමෝ. දැන් ඇපත් නෑ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    To Mangala Samaraweera - 06-26-2014 02:38 PM dathponnayo ethakota sarath fonseka sambanda nadda yudde iwara karanna
    සම්බන්ධ නෑ කියල කොහෙද කියල තියෙන්නේ හිපාටුවෝ???:growl:
    මම කිව්වේ දීනීමේ මූලික ම අඩිතාලම් දාපු මනුස්යො දෙන්න ගැන.
    නොදන්න **වල් වලට පැනල නොදී ඉදපං......
    යුද්දෙ කලේ කවුද මරාල කලේ මොනවද, මංගලල කලේ මොනවද කියල උඹට වඩා හොදට මම දන්නවා.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    To Mangala Samaraweera - 06-26-2014 04:33 PM pada show one na ne mithraya, oya wage low ranking kabbo danne monawada ban war planing gana
    ඔබතුමා මේක -රෙප් එකක් වුණත් බොහොම සත් සිතින් කියල තියන නිසා මෙහෙම උත්තරේ දෙන්නේ........

    සහෝදරයා දන්නෙ නැත්තං අහන්න සන්නද්ධ සේවා වලට සම්බන්ධ අයවළුන් ගෙන් මේජර් ජනෙරල් කපිල හෙන්දවිතාරණ කියන්නේ කවුද කියලා......
    මෙතන රෑන්ක් එක අදාල නෑ. එහෙනම් සන්නද්ධ බුද්ධි අංශයේ වැඩකාරයො බහුතරයක් ප්‍රයිවෙට් ලා, නැත්තං ලාන්ස් කෝප්‍රල්-කෝපල් රෑන්ක් එකේ.........
    මාස්ටර් ප්ලෑන් කාරයො බහුතරයක් ස්ටාෆ් සාර්ජන්ට් මට්ටමේ අය.....දන්නව ද ඔබතුමා.......
    අනික මේජර් ජෙනරල් කියන්නේ ලෝ රෑන්ක් එකක් නෙවෙයි මිත්තරයා......:)
    මේජර් ජෙනරල්---* බ්‍රිෙග්ඩියර් ජෙනරල්----*ජෙනරල්
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ape lankawe minissunta minissu gena kampanayak, sahajeewanayak aththema nehe.

    Merate Jathiwadaya paththata dama Aluthgama nowunath kohe hari (ohu mona agama/jathiya unath) api minissu washayen anukampa kala yuthuy.

    Anukampawak nowunoth ape tiyena minussakama koheda?

    Ladaruwek mara ema ladaruwata api anukampa nokaloth api tirisannuda?

    Jathi Wadayen wenne mewage dewal.
    Ahinsa minissu mona jathiya unath marena eka.

    Jathiyak nagasituweemata
    Api thirisannu nowee, meweni asadarana kriyawan walata api neerodithwaya pala karanne one.

    Eka thamai Mangala Samaraweera karanne, Ada una eka heta apita wunoth ekata api thamai waga kiyanu atha.

    Jathiyak wenne api Minissu wage anukampa karala hitiyoth witharai.
    Amanushyayek nowee api Ape Rata Jathiya beragamu.